Showing posts with label Poem. Show all posts
Showing posts with label Poem. Show all posts

ඉපනැල්ලක් මුමුණයි

හුළු අත්ත අවුළුවා. . . බලමි නිල් අහස දෙස, වැහි ළිහිණි සරන හැටි, සිතමි අතොරක් නැතිව ! මුල් මැරුණු ගොයමේ, පණ අදින - ඉපැනැලි දණ්ඩක්...
Read More

ධාතු වඩින ගුරු පාර !

ඉන්නවාලු දෙවිවරු හුඟ, ධාතු වඩින ගුරු පාරේ කවදාවත් පව් නොකරපු, දෙවියන්වත් නොවැඳපු, මම ! අද ! ඉල්ලමි එක වරයක් හිමිකර ගන්නට හ...
Read More

ගත එපා හිත දෙන්න !

ඔයාගේ ඔළුවේ ඉඳන්, කකුල් දෙක වෙනකං සිප ගත්තු මට ! ඇයි ද බැරි, සිප ගන්න පිං පිරුව, - හද මඩල ගත එක්ක නුඹ දුන්න මම ගත්ත සතුට.....
Read More

අමතක නොවූ නුඹ

නුඹට අමතක ද මා ! නුඹ නිතර අසන විට, මා, සුසුම් ඉකි ගසා නැත ! කියා පිය ගතිමි දිලිහෙන්ට පෙර දෑස.. ! සදාකල් පියවෙලා, ගියා නම්.. සැපතයි කියා......
Read More

ආලෝකය තුළ තනියි.

පෙරදින මා සිටියේ අන්ධකාරයේ ය.. මා හැඟුම් මත, නුඹේ ඉකිය ඇසුණි.. නමුදු මා අන්ධකාරයෙන් එලිබට මිනිසෙක් මි.. නුඹේ හදගැස්ම, මගේ ...
Read More