24 අදහස්:
විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.
පාඨක ඔබ විත -
මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..
Subscribe to:
Post Comments
(
Atom
)
විශිෂ්ටයි
ReplyDeleteස්තුතියි
Deleteනියමයි....
ReplyDeleteස්තුතියි
Deleteමොනා කියන්නද කියලා හිතා ගන්න බෑ.. උපරිමයි බං..
ReplyDeleteස්තුතියි මචං...
Delete:(
ReplyDelete(p)
Deleteඉතා සාමාන්‍ය දෙයක්.. නමුත් එය දැඩි ලෙස අනුකම්පාසහගතව හා කරුණාවෙන් බලා සිටීම තමා වටින්නේ.. (ඉංගිරිසි හෙඩින් කෑල්ල වැරදිය මං හිතන්නේ)
ReplyDeleteවැරදීමක් ඇති. මටත් ඒකෙ ගැලපීමක් පේන්නේ නෑ..
Deleteඅදහසට ගරු කරමි
බොහොම ආසාවෙන් කියෙව්ව නවි පන්තිය
ReplyDeleteස්තුතියි රජෝ... :)
Deleteනියම කවි සෙට් එකක්.
ReplyDeleteස්තුතියි.. ත්‍රි භාෂා අයියා.. :)
Deleteපට්ටයි. උඹ නියම කවි කාරයෙක් මචෝ.
ReplyDelete:-) ඇයි මං.. උඹ මට වඩා ගොඩක් දක්ෂයි ඉවාන්.. මං දැකපු හොඳම ලියන්නා උඹ.. :)
Deleteඅමුතුවෙන් කියන්න දෙයක් නෑ. මේ රටේ මේ වගේ අය කොච්චර ඇද්ද? පුළුවන් විදිහට අත දෙමු. මිනිස්සුනේ ඔක්කොම.
ReplyDeleteඅත දෙනවට වඩා අත හරින්නෝ වැඩියි අක්කණ්ඩි .. (p)
Deleteඅප අවට සමාජයේ තියන දෙයක් බන්. මේ විදියට අපි අතරට ගෙනාවට ස්තුතියි මචෝ
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්හ්... පුමා ඔයාත් ලියන්න.. එයාලගේ අසාදාරණයට විරුද්ධව
Deleteකියන්න වදන් නෑ පුතේ.. උඹ නම් බුලට් බඩුවක්..
ReplyDeleteචී .... ! බඩුවක්.. ! x-)
Deleteඑලස්ම කවි සැට් එකක් නොවැ...
ReplyDeleteහිතට දැණෙනවා...නියමයි!
ReplyDelete