12 අදහස්:
විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.
පාඨක ඔබ විත -
මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..
Subscribe to:
Post Comments
(
Atom
)
බොහෝ දෙනෙකුට පොදු අද්දැකීමක් මම හිතන්නේ... , ලස්සණට කවි කරලා.
ReplyDeleteඒ කියන්නේ හැමෝටම තියෙන්නේ කියා ගන්න බැරි වෙලා දුක් වෙන ආදර කතා ද :-?
Deleteසුපිරි කවියෙක් ,කොහොමත් හිත ගිය තැන මාලිගාව කියනවනේ මල්ලි
ReplyDeleteමට ඒ මාලිගාව කටු කැලේක හරි හදා ගන්න මාර ආසයි අයියණ්ඩි..
Deleteමල්ලී කවිය පිට පනින්නේ මන්ද?? ඒක හදාහං. ලස්සන කවි අදහසක්..
ReplyDeleteඔයාගේ කමෙන්ට් එකට තමයි මම කැමතිම.
Deleteමට ඒ වැරැද්ද පෙන්වලා දෙන්න ප්ලීස්. ඒක ඔයා මට කරන ලොකුම උදව්ව වෙයි..
උඹ නං මලේ කවි කම දොතින්ම උරුම කරන් ආ කොල්ලෙක්..
ReplyDeleteපිස්සු හැදිලා ආයෙත් හැදෙනවා. මං එච්චර දක්‍ෂ නෑ අයියණ්ඩි.. [-(
Deleteනුඹේ දෑසින් ගැයෙන කවිපද හෙට දිනක් ගැන ඉගි කලා
ReplyDeleteඒ වසන්තය වියැකියාවිද සෙනේ මල්කම් බිම හෙළා
කොතෙක් ඇහුණත් විහඟ ගී නද දස දිගත ලොවකින් ගලා
රිදෙන ඇස් දෙක දල්වගෙන මම නිහඩ වී ඉමි මග බලා..
ලියන කවි පද හෙට දිනක් ගැන ලියා තැබුවත් පන්හිඳේ
Deleteගයන රිද්මය වියැකි යාවිද මට භයයි මගේ පෙම ලඳේ
ඇසෙන විහඟුන් කියන දේ ගැන සිතුවිලියි හදවත බිඳේ..
රිදෙන දෑසින් ඉන්නේ ඇයි නුබ එන්න මා ඉමි අද ලඳේ
(h) නියමයි ඈ....
ReplyDeleteආදරය කොහොමත් අරුමයක් මචං..
ReplyDelete