21 අදහස්:
විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.
පාඨක ඔබ විත -
මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..
Subscribe to:
Post Comments
(
Atom
)
පට්ට...
ReplyDeleteඅත්දැකීමක්ද..?අහපු දෙයක්ද.?
දැකපු දෙයක්.. දැනුන දෙයක්
Deleteහ්ම්ම්... හ්ම්ම්ම්.... ලත්තනයි. දුකයි.
ReplyDeleteතැන්කු... දුක යනු කුමද්ද :D
Deleteයතාර්ථය එයයි :-?
ReplyDelete(b) මොනා කරන්නද නේද.. ?
Deleteනියමයි..
ReplyDeleteතැන්කු :)
Deleteකියන්න දෙයක් නැත මලේ, පට්ටයි උපරිමයි.
ReplyDeleteතැන්කු... කියලා තියෙන දේ මදැයි.. :D
Deleteඑළ කිරි අදහසක්. කව් ටිකත් පංකාදුයි..
ReplyDeleteතැන්ක්ස් වේවා... ! පංකාදුයි කිව්වට කන්න එහෙම බෑ.. :D
Deleteඩයනා අක්කා?
ReplyDeleteඋඹේ කටේ ඉන්නේ ඩයනා විතරද යකූ.. කියවන්නෙම ඩයනා ගැන..
Deleteමොකෑ අතවරයකට ලක් උනාද..?
ඩයනා දැන් හොඳට බිස්නස් කරලා හොඳට කාල ඇඳලා ඉන්නවා හරිය. :D
කටුක සත්‍යයය.
ReplyDeleteලස්සනයි කවි පෙළ.
කටුක බව දැනෙද්දී හදවතට දැනෙන වේදනාව හා අපට ඇති නොහැකියාව පට්ටම හැගීමක් එකතු කරනවා අයියණ්ඩි..
Deleteස්තුතියි
නියමයි. ලස්සනයි.
ReplyDeleteස්තුතියි මල්ලියා
Deleteපංකාදු කවි ටික අද තියෙන්නේ මේ ලෙසටම එළිසම පේළියට ඇව්ල්ලා..
ReplyDelete;-( වෙනදා තිබ්බේ නැත්ද අලේ.. බොහෝම තැන්කු වේවා.. !
Deleteමරුම කතාවක් මචං! ළඳුනේ සින්දුව මතක් උනා.
ReplyDelete