ටෙන්ඩර් කැඳවීමයි.
ආල වට්ටම්...
දෑස මට්ටම්...
පොලොව උස්සං....
රෑට සට්ටං....
වගේ උස්සං... ක්ලාස් එකේ කෙල්ල....
ලොකු සීන්...
ලොකු ලයින්....
නරි වඳන්...
තවුසන් ටෝක්....
පැණි ටෝකින්.... ඉස්කෝලේ කෙල්ල.
එහාට ඇඹරෙන...
ස්වීට් වොයිස්...
රස කතා..
බර ටෝකක්...
පතිවත කෙළසුන..... SMS / Face book කෑල්ල.
බාටා කෑලි දෙක...
පොත් කෑලි දෙක...
සාය හැට්ටය...
අහිංසක හිනාව.....
පෑනක් ඉල්ලපු.....
නිකමට නොබලපු....... දුප්පත් කෙල්ල.
කාටද ඕනේ ?
සිල්ලර නැති...
විකුණුම් මිලක් නැති....
විකුණන්න දාපු...
මගේ ආදරේ....
කාටද ඕනේ ?
සිල්ලර නැති...
විකුණුම් මිලක් නැති....
විකුණන්න දාපු...
මගේ ආදරේ....
අල්ලපු ගෙදර නංගි මොන කාන්ඩේද බන්?
ReplyDeleteමම කිව්වා කියලා හිතා ගනිං. උඹට හරියට අල්ලපු ගෙදර නංගි මතක් වෙනවා නේ..
Deletebabi akkage nagata.
ReplyDeleteහ්ම්.. සමහරවිට
Delete