එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මග....
ඔබෙන් මට උරුම වූ වේදනා කදුලු ගග....
හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ලග...
ඔබේ ජීවන සුවද අරන් ඈතට යන්න....
සංසාර ගමන් මග සෙනෙහස සොයා දිනක....
ආ ගමන නිමා කල ඔබේ හදවත ගාව....
සෙනෙහසේ අවසාන කදුලු බිදුවක පහස....
ගලායයි අතීතේ මිය ඇදුනු සොහොන ලග....
ඔබ මවෙත තිළිණ කල ඔබේ බැතිබර සුවද....
මගේ මතකය වසා සදාකල් රැදෙනු ඇත.....
සංසාරයේ යලිදු නවාතැන් සොයායන....
මගේ මලගම දාට ඇවිත් යන්නට එන්න.....
එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මග....
ඔබෙන් මට උරුම වූ වේදනා කදුලු ගග....
හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ලග....
ඔබේ ජීවන සුවද අරන් ඈතට යන්න....
සුමිහිරි හඬ - Sunil Edirisinghe
පදවැල් - Dishan Nanayakkara
About Unknown

ලස්සන අහන අහනහැම වෙලේම හිතට වදින සින්දුවක් .... ^_^
ReplyDeleteඅත්දැකීමක් තියෙනවා ද ? හ්ම්ම්ම්.. ගොඩක් ෆීල් වෙන සින්දුවක් මටත්. හරිම ලස්සනයි..
Deleteඔව් හිත පාරන අත්දැකීමක් හ්ම්ම්ම් ...අමතක කරල ඉන්නෙ දැන් නම් ..
Deleteහෑ.... o.O
Deletemama asama wachana tikak.
Delete