10 අදහස්:
විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.
පාඨක ඔබ විත -
මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..
Subscribe to:
Post Comments
(
Atom
)
අම්මෝ... හර බර පේමණීය හිතිවිල්ලක්
ReplyDeleteබොහොම ස්තුතියි.. :)
Deleteලස්සන අදහසක්... හැගීම් එකතු කරලා ලස්සනට හැඩ කරලා...
ReplyDeleteහ්ම්ම්ම්ම්.. තැන්ක්ස් යාළුවා.. !
Deleteඔයාලගේ බ්ලොග් අඩවි මගේ බ්ලොග් දර්ශකයට ඇතුල් කරන්න මට ලින්ක් එවන්න, තව ඔයාලා දන්න සිංහල බ්ලොග් වගේම ලංකාවේ බ්ලොග් පිටු වල විස්තර අපට එවන්න අපේ බ්ලොග් දර්ශකයට ඇතුල් කරන්න. අපේ බ්ලොග් රචකයන්ට හා පාඨකයන්ට මේකෙන් යම් පහසුවක් සලසා දීමයි මෙහි අරමුණ.
ReplyDeleteහා හා... මෙය මුදල් ගෙවා ප්‍රචාරය කල දැන්වීමක් නොවේ. :D
Deleteඑල කවි ටික...මාස ගාණකට පස්සේ බෙන්ගේ අඩවියට එන්න උනේ...කියවන්න බැරි උන ටික නිවි සැනසිල්ලේ කියවන්න ඕනි...
ReplyDeleteඒක තමයි පාඨකයා දැක්කේ නෑ. කොහෙද ගිහිං උන්නේ.. :) බොහොම ස්තුතියි. යාළුවා.
Deleteකාලෙකින් මේ පැත්තට ආවේ :)
ReplyDeleteදැන් එනවා අඩුයි නේද..? :) ස්තුතියි නැවත පැමිණීමට.
Delete