ඔහුගේ නිය ගැන ඉගන ගතිමු.
අප ඔහුගේ ඇස් ගැන ඉගන ගතිමු.
ඔහුගේ හිසකෙස් ගැන ඉගන ගතිමු.
ඔහුගේ මුඛය ගැන ඉගන ගතිමු.
ඔහුගේ වලිගය ගැන ඉගන ගතිමු.
ඔහුගේ මුඛය ගැන ඉගන ගතිමු.
ඔහුගේ වලිගය ගැන ඉගන ගතිමු.
තවද,,,,
ඔහුගේ රුධිර ඝනය ගැන ඉගන ගතිමු.
ඔහුගේ හැසිරීම ගැන ඉගන ගතිමු.
ඔහුගේ විශේෂ හැකියාවන් ගැන ඉගන ගතිමු.
අවසානයේ ඔහුට මකරා යැයි කියන්නට ඔවුන් අණ කළෝය.
අප එලියට ආවෙමු. ආවා නොවෙයි පිට කළෝය. අප සියල්ල දන්නවොන් යැයි ඔවුන් කීවෝය.
පුදුමයකි..... !
මකරා යනු "මනඃකල්පිත" සතෙකි.
ආයිත් ඇතුලට ගිහින් බලන්න..
ReplyDeleteඑතකොට මේ අධ්‍යාපනේ මකරට සමාන කරන්නෙ
ReplyDeleteආයෙමත් මුල සිට නැවත පටන්ගත යුතුය.
ReplyDeleteඑල නියම පෝස්ට් එකක්.. මගෙ සයිට් එක පැත්තෙත් ඇවිත් යන්න http://saviya.lk
ReplyDelete