11 අදහස්:
විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.
පාඨක ඔබ විත -
මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..
Subscribe to:
Post Comments
(
Atom
)
ලස්සන අරුත්බර කවි සිතිවිල්ලක්....දෙවරක්ම කියවා රස වින්ද.....
ReplyDeleteලස්සන නිර්මාණයක්.
ReplyDeleteසුන්දර සිතුවිල්ලක්. තවත් උනන්දු උනා නං නොගැලපීම් සුළු ප්‍රමාණයක් අඩු කරගන්න තිබ්බා.. ජය වේවා
ReplyDeleteහරිම අපූරු සිතුවිලි පෙළක්.කීප සැරයක්ම රසවින්දා.
ReplyDeleteසඳැසට උපන් සඳරු. කවි ටික පට්ට රහයි.
ReplyDeleteලස්සනයි සඳරු..................
ReplyDeleteසුපිරි පිරි ඉතිරි...
ReplyDeleteබොර දියට මමත් එබුනා.
ReplyDeleteනිර්මාණයද රස විදිමි.
අදයි ආවේ කොමෙන්ටුවක් දාන්න මම කොටා
ReplyDeleteඑහෙනං ආයෙත් එන්නං යන්නං දැන් ටටා
තෝ බුකියේ ඉන්නවා දැක්කට බොගේ බොගේට මේ ආවමයි මං හිතන්නේ ඈ...
උඹ පට්ට කවියෙක්ක් බව මං කිව්වේ පලවෙනි කවියේ ඉන්දන්මනේ ඉතින්
ReplyDeleteහරිම සරලව ලියල තියෙන නිසා සරලව ලස්සනට රසවිදින්න පුළුවන් වුණා..
ReplyDelete