නුවර ළඳුන් Voice Print 2
නුවර ළඳුන් දැක සිනා සුනා මිස...
සිතට හැඟුම් නැතුවා...
දෑස අයාගෙන... ලඟින් සිනාසෙන...
නුබේ සිනහා පැතුවා.... //
පෙරදා.......... හමුවූ,,, මේ ගුරු පාර කොනේ...
සෙනෙහේ හදින් ගෙන, බලාහිඳිමි මම...
නුබ එන විලස පෙනේ...//
හදවත ගොළුව සැලේ...
නුවර ළඳුන් දැක සිනා සුනා මිස............//
පැතුවා....... හමුවූ දිනම සෙනේ....
දුටුවා දිනේ සිට, බලාහිඳිමි මම...
නුබ මට ලැබෙන දිනේ.......//
හදවත පෙමින් සැලේ....
නුවර ළඳුන් දැක සිනා සුනා මිස.......//
ගායනය - පද රචනය = සඳරු ( බෙන් )
විශේෂ සටහන් -
( පලවෙනි සිංදුවෙන් සෑහීමට පත් නොවී, දෙවැනි සැරෙත් පිස්සුවක් නැටුවා.. ගුණ දොස් නම් එමට ඇති... තාමත් කියන්න තියෙන්නේ මට තාලෙට හූවක් වත් කියන්න බැහැ කියලා තමයි.. අනේ මන්දා ලෝකයා ඉදිරියේ මං විහින් ලැජ්ජා වෙනවද මන්දා.. )
අදහස එල ..අහලම ආපහු එන්නම්...
ReplyDeleteහ්ම්ම්...ඇහැව්වා ..ඔය ගීතිකා මට නම් එපමණ අරුම නොවේ...
ReplyDeleteඋඹේ...ඉදිරිපත් කිරීම ඉහලයි...
:>) ස්තුතියි අයියණ්ඩි..
Deleteකොහොමත් ගෙඹි වොයිස් එහෙකට මධුර යැයි කිව නොහැකියි නෙහ්..
ලස්සනයි ..මේකට කමෙන්ට් එකක් ලියන්න ගිහින් එක පාරක් ලැප රි ස්ටාර්ට් උනා .. දැන් කියපුවා මතක නැහැ .. එත් ලස්සනයි බන්
ReplyDeleteලැප් ගැනනම් කියලා වැඩක් නෑ. මගේ ලැප් එකටත් කෙලවෙලා මං දැන් ඔටෝගෙන ඉන්නවා බලාගෙන දුකේ බෑ.. මොනවා කරන්නද..?
Deleteතැන්කු අයියේ.. 8-)
බෙන් cd එකක් කරන්න වගේ කල්පනාව..........
ReplyDeleteඅපූ නෑ.. =))
Deleteමං ඒ තරම් මිනිහෙක් නෙමෙයි.. :o
උපරිම පිස්සුවම හැදියං මං කියන්නේ..
ReplyDeleteවිඳවන්න වෙන්නේ කන් ඇඟිලි ගහගෙන බලන් ඉන්න ඔහෙලටම තමයි :D
Deleteදැන් නම් රිද්මය රැකිලා තියනවෝ...... ගායනය කෙසේ වෙතත් ලිවිල්ලනං නියමයි..
ReplyDeleteනැත්ද කාගේවත් තීම් සෝන්ග් එහෙම ගහන්න. ලෙක් හවුස් එකේ වැඩ එහෙම නැත්ද මට ගන්න :D
Deleteඅපූරු යි. අන්තිම කොටසට මම ගොඩක් ආස යි.
ReplyDeleteනුවර ළඳුන් දැක සිනා සුනා මිස...
Deleteසිතට හැඟුම් නැතුවා...
දෑස අයාගෙන... ලඟින් සිනාසෙන...
නුබේ සිනහා පැතුවා.... //
මං කැමතිම කොටස.. ස්තුතියි අක්කා.
This comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author. :o
Delete