~ මගේ ආදර වෙන්දේසිය ~



ටෙන්ඩර් කැඳවීමයි.

ආල වට්ටම්...
දෑස මට්ටම්...
පොලොව උස්සං....
රෑට සට්ටං....
වගේ උස්සං... ක්ලාස් එකේ කෙල්ල....

ලොකු සීන්...
ලොකු ලයින්....
නරි වඳන්...
තවුසන් ටෝක්....
පැණි ටෝකින්.... ඉස්කෝලේ කෙල්ල.

එහාට ඇඹරෙන...
ස්වීට් වොයිස්...
රස කතා..
බර ටෝකක්...
පතිවත කෙළසුන..... SMS / Face book කෑල්ල.

බාටා කෑලි දෙක...
පොත් කෑලි දෙක...
සාය හැට්ටය...
අහිංසක හිනාව.....
පෑනක් ඉල්ලපු..... 

නිකමට නොබලපු.......  දුප්පත්  කෙල්ල.

කාටද ඕනේ ?

සිල්ලර නැති...
විකුණුම් මිලක් නැති....
විකුණන්න දාපු...
මගේ ආදරේ....
Share on Google Plus

About Unknown

4 අදහස්:

  1. අල්ලපු ගෙදර නංගි මොන කාන්ඩේද බන්?

    ReplyDelete
    Replies
    1. මම කිව්වා කියලා හිතා ගනිං. උඹට හරියට අල්ලපු ගෙදර නංගි මතක් වෙනවා නේ..

      Delete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..