අන්තවාදය - Soul Theory



                               
අවරින් පෙරඹරට හිරු සේ ගමන් යන
දැනුමින් උවැසි ඔවුනුන් හද විමන් බණ
දසුනින් සිනා ලොල් හඬ තව පතුරුවන
බලමින් නාට කෝලං මම මෙවන් දන
  
කාලය කන්නේ රස මස් බුදිනව වාගෙයි
රාලයා යන්නේ නැමි නැමි මහතුන් වාගෙයි
මාලය දෙන්නේ දෝතින් බුදුවරු වාගෙයි
දාලය යන්නේ දිනකදී ලෝකය කාගෙයි
  
අරගල කුමට දිවිතෙර හද පිපාසෙන්
නිර තුරු හදින් කුණු ලෙය රතු විලාසෙන්
මර සෙන් බලයි හැඩ කය කුණු උණා දෙන්
අර බල නරව් සිං වෙස් බලු වෙලා දැන්
  
පොර බස් බලා සිනහව මා මුව පිරුණා
මර දෙස් අසා ඒ මුව මට ගඳ දැනුණා
තොර ණක් සදා බලු වෙස් එහි අද රැඟුණා
සර ණක් සොයා මිනිසුන් මහ මග ඇඳුණා
  
කරුණක් කියමි මේ තිරිසන් මිනිස් හට
සරණක් කුමට තොපි යන්නේ අපායට
තොරණක් සදා ගහපං එහි අධෝ බට
දරණක් ගසා නයි විස ඇත තොපේ කට
  
ලාබෙට බුදුවන්ට ගිය ඒ චීවරයෝ
දානෙට බණට නෑ රටටයි මහ මැරයෝ
සීලෙට පහන් දැල්මට අනුහස් ඇතියෝ
බැල්මට අරුත් කියුමට මහ මග වැඩි යෝ
  
ලෝකෙට පේන්නට පොර බස් කියන තොපි
උඩරට සිරිත් අරගෙන අද වරෙව් හැපී
නාහෙට තෝන් ලනුවක් දාගෙනම නැපී
බාගෙට මරන්නම්, දාඩිය පෙරා අපි
  
ලෝකය නැගෙන්නේ එක දහමක් අනුවයි
සව්දිය පුරන්නේ රතු ලෙය සුසුම් පිටයි
ජාතිය හුස්ම නැගුනේ එක හුස්ම මතයි
පෙර කී දහම සැමටම එය මිනිස්කමයි
  
Share on Google Plus

About Unknown

15 අදහස්:

  1. කවි ටිකනම් හරිම අගෙයි.................

    විශේෂයෙන් අන්තවාදීන්ගේ අනුවනකම වෙනුවෙන් ගෙතුන මේ පද ටිකට නම් ස්තූති නොකර බැරිය....

    ReplyDelete
  2. Repossessed cars -
    This is a very good tip especially to those new to the blogosphere.
    Simple but very accurate info… Many thanks for sharing this one.
    A must read post!

    my blog post ... car repossession

    ReplyDelete
  3. Thanks for your personal marvelous posting! I genuinely enjoyed reading it, you
    are a great author. I will remember to bookmark your blog and will often come back later in life.
    I want to encourage one to continue your great job, have a nice weekend!


    Visit my site - Orthotic Insoles

    ReplyDelete
  4. It's actually very difficult in this active life
    to listen news on Television, therefore I
    only use world wide web for that reason, and get the
    newest news.

    My blog post: legal cocaine

    ReplyDelete
  5. Hello, this weekend is good in support of me, as this moment i am reading this great educational
    piece of writing here at my house.

    Check out my webpage: legal drugs for sale -
    www.Verdtech.es,

    ReplyDelete
  6. Hello, I think your website might be having browser compatibility issues.
    When I look at your blog in Safari, it looks fine but when opening in Internet Explorer, it has some overlapping.
    I just wanted to give you a quick heads up! Other then that, very good blog!


    My web blog - Eagles At Toyota Center

    ReplyDelete
  7. Hi there to all, how is everything, I think every one is getting more from this website, and
    your views are fastidious in favor of new viewers.


    My blog post; legal highs [http://www.legaldrugsforsale.com]

    ReplyDelete
  8. My family all the time say that I am wasting my time here at web,
    except I know I am getting know-how everyday by
    reading such fastidious articles or reviews.

    Here is my webpage; Pop Over To These Guys

    ReplyDelete
  9. It is best recommended to guide early so that frequent times
    can remain just as normal as the other times of economic.
    As far as an accounting system, while your estimating software company will tell
    you they offer the best one, they are often costly to the independent.

    It is not only convenient but also cost effective to centralize all general automotive repairs,
    including all minor repairs and major repairs, in one full service auto repair shop in Bradenton 34207.


    Here is my webpage: Affordable Automotive Repair Amarillo ()

    ReplyDelete
  10. Thanks for any other fantastic post. The
    place else may just anyone get that type of info in such an ideal way of writing?
    I've a presentation next week, and I'm at the search for such info.


    Stop by my homepage :: tight vagina (tightenwhatsloose.wordpress.com)

    ReplyDelete
  11. Do you mind if I quote a few of your posts
    as long as I provide credit and sources back to your
    weblog? My website is in the exact same niche
    as yours and my visitors would definitely benefit from some of the information you present here.
    Please let me know if this alright with you. Cheers!

    my homepage: cpa Evolution

    ReplyDelete
  12. You might have really old wiring in your house which can also
    cause this to happen with any appliance - not just a fan.
    Featuring distressed bronze fixtures, the Copa has weather–resistant wooden blades that have been stained an antique brown color.
    Shop for eco-friendly winter fashions online or in stores.
    How much can I expect to save in heating and or cooling costs.
    Naturally but if your fan is all medal it will probably be sturdy but excess weight
    will turn into a factor.

    Feel free to visit my web page :: ceiling fans with lights
    ()

    ReplyDelete
  13. If you do get hurt at work, it's in your best interests to hire a
    work injury attorney. Article Source: details about playtex bras along with lots of various
    other subjects at here. Look at how niche
    and focused the lawyer is - some attorneys handle just any kind of claims they come across.


    Also visit my blog: personal injury questions schenectady

    ReplyDelete
  14. Great goods from you, man. I have understand your stuff previous to and you are just too magnificent.
    I actually like what you have acquired here, really like what you are
    stating and the way in which you say it. You make it enjoyable and you still take care of
    to keep it smart. I cant wait to read much more from you.
    This is really a great site.

    My blog post weight loss calculator date (buyforskolin.wordpress.com)

    ReplyDelete
  15. whoah this blog is magnificent i like studying your posts.
    Keep up the great work! You know, a lot of people are searching around
    for this information, you could aid them greatly.

    Here is my homepage - drink driving lawyer

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..