අධ්‍යාපනය - Education



ඔහුගේ නිය ගැන ඉගන ගතිමු.
අප ඔහුගේ ඇස් ගැන ඉගන ගතිමු.
ඔහුගේ හිසකෙස් ගැන ඉගන ගතිමු.
ඔහුගේ මුඛය ගැන ඉගන ගතිමු.
ඔහුගේ වලිගය ගැන ඉගන ගතිමු.

තවද,,,,

ඔහුගේ රුධිර ඝනය ගැන ඉගන ගතිමු.
ඔහුගේ හැසිරීම ගැන ඉගන ගතිමු.
ඔහුගේ විශේෂ හැකියාවන් ගැන ඉගන ගතිමු. 



අවසානයේ ඔහුට මකරා යැයි කියන්නට ඔවුන් අණ කළෝය. 

අප එලියට ආවෙමු. ආවා නොවෙයි පිට කළෝය. අප සියල්ල දන්නවොන් යැයි ඔවුන් කීවෝය.

පුදුමයකි..... !

මකරා යනු "මනඃකල්පිත" සතෙකි.
Share on Google Plus

About Unknown

4 අදහස්:

  1. ආයිත් ඇතුලට ගිහින් බලන්න..

    ReplyDelete
  2. එතකොට මේ අධ්‍යාපනේ මකරට සමාන කරන්නෙ

    ReplyDelete
  3. ආයෙමත් මුල සිට නැවත පටන්ගත යුතුය.

    ReplyDelete
  4. එල නියම පෝස්ට් එකක්.. මගෙ සයිට් එක පැත්තෙත් ඇවිත් යන්න http://saviya.lk

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..