Cyber Mega Beach Party මිතුදම වෙනුවෙන් කවි තිළිණයක් !!!
තවමත් ගෙදරට යාමට නොහැකිවිය. පුමාගේ මොරටු කැම්පසයේ හොස්ටල් එකට වී ලීවෙමි. මුන් පිස්සු කෙලින්නේ ය. මුන් කිව්වේ පුමාගේ යහළු අයියලා ය. මෙහේ පට්ට ය. අසා හිතෙන්නේ ය... කෙසේ වෙතත් කතාව ලියන්නට මත්තෙන් බීච් පාර්ටි එක පට්ට ය. සංවිධායක මණ්ඩලයට බොර දියක ඉඳුවරයන්ගෙන් ස්තුතිය පුද කරමි.. ගොඩක් සතුටු වුණා... නියමයි. හොඳ සහ මඩ ගැන කාලය අරගෙන ලියන්නම්. මේ කවි තිළිණය ඔයාලට!!!
මා ආවා..
ReplyDeleteහොදට කැවා
මිතුරන් හමු වූවා
හොදට සතුටු වූවා
(f) හොඳට බොන්න ලැබුනේ නැත්ද අයියන්ඩි
Deleteමැක්සා මචං ... :d
Deleteස්තුතියි මලයා.....
Deleteමේ කවියත් නරක ම නෑ :-D
Deleteආව් ආව්! නුදුරු අනාගතයේ මොරටුවේ ඔය හොස්ටල් එකේම නවතින්නට ලැබේවායි පතමි!!! :)
ReplyDeleteතැන්කු අක්කි... ඒ දෙ ඒ විදියටම වේවා කියලා මම මටම පාර්ථනා කරනවා x-)
Deleteඅද බෙනා ඉවරයි ඔන්න ඈ
ReplyDeleteආසාවෙන් ඉන්න ඇති නේද ඉවර කරන්න. එව්වා කොහෙද මම බෝල් ගාඩ් දාගෙන නිදා ගත්තේ :3
Deleteමේක දැම්මෙ ෆෝන් එකෙන්ද බං :O
ReplyDeleteමගේ ලැප් එකෙන් බන්. මම කිව්වා මම ගැන හොඳක් කිව්වේ නැතිනම් දාන්න දෙන්නේ නෑ කියලා. ඔය යටින් තියන කෑල්ල පස්සේ දම්මවා ගත්තේ
Deleteමේ සිස්සයාගේ ලැප් මහත්තයාගෙන්. නිකං නෙමෙයි නෙට් කුලිය බර ගානක් ගෙවන්න උණා සමියෝ ;((
Deleteනියමයි.
ReplyDeleteතැන්කු වේවා.. ඔයා ආවේ නැහැ නේද..? මම දැක්කේ නැහැ නේ
Deleteආවෙ නෑ මල්ලි. ඊගාව එකටවත් බලමු.
Deleteතාම කුතුහලය අවුස්සලා විතරයි......පොටෝ එනකන් බලන් සිටිමි..
ReplyDeleteමම මේ පොටෝ ලැබෙනකම් බලාගෙන ඉන්නේ :D
Deleteසිරාවටම..ෆොටෝ දානකන් ඉවසිල්ලක් නෑ
ReplyDelete8-)
Deleteබොහොම සතුටුයි!!!
ReplyDeleteඔයා ආවේ නැහැ නේද අයියණ්ඩි. ආපු නැති ඒකට තරහා වෙන්නයි වටින්නේ
Deleteපංකාදුයි......(h)
ReplyDelete8-) බොහෝම ස්තුතියි අයියණ්ඩි ...
Deleteඒ මං උඹව හම්බුනා නේ බං? මතක නෑ..... :D
ReplyDeleteසුභ වේවා!!! රාජජ සම්පත් ලැබේවා!!!
මට මතකත් නෑ අනී.. ඔයාටත් එව්වම ලැබේවා.. :D
Deleteකවි ටිකනම් පංකාදුයි හරිම රසයි
ReplyDeleteමට මේ ටික ලියන්නට හිතුනේ ඒකයි
ඒත් මේක ඔබ ලියුවෙ සිහියෙන්මැයි
අහන්නට හිතුනේ වයසේ වරද නිසයි
…
…මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්
ඇයි ඔය බොරු වර්ණනාව කවි ගැන මේ හැටි ....
Deleteනයි අරිනවා නේද ඔයා අල්ලන් අපේ නැටි...
බයි කාලයි මේක ලිව්වේ හිතුවද මගෙ මැටි....
යයි යන්නට වයස අරං එව්වා ලෝකේ හැටි...
මං ඔය පැත්තේ ඇවිත් ඉන්නේ මගේ හිතේ මිතර්යා.. කවියට බොහොම ස්තුතියි. ඔන්න මගෙන් හාස්‍ය මුසු කවියක් .. :D
නියමයි බෙනා ,එත් දුක උඹවයි පුමාවයි මිස්වෙච්ච එක තමයි. එකම තැන ඉඳලත්
ReplyDelete$-) එළ ඈ. උඹත් හිතුවට වැඩිය ව්එනස් එකෙක්...
ReplyDeleteබොල් පිණි මත සෙනෙහස් බව සඟවා ලා
ReplyDeleteමේක මම දැක්කෙ "බඩ සඟවා ලා" වගේ.. මම ආයි ගිහින් බැලුව කාට හරි බබෙක් හම්බු වෙන්නවත්ද කියල!
ලස්සනයි කවි පද ටික...
ReplyDeleteසමුදෙන්න අමාරු දවසක් උනා.ඇත්තටම ඒ සමුදීමක් නෙමේ මටනම්.