19 අදහස්:
විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.
පාඨක ඔබ විත -
මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..
Subscribe to:
Post Comments
(
Atom
)
එයාද මෙයා? මෙයාද එයා?
ReplyDelete8-)
Deleteමේ කවියේ තියෙන දේවල් ප්‍රායෝගිකවත් සිත් වල තියෙනවනම් මොන තරම් අගේද...? 8-)
ReplyDeleteආදරයත් එක්ක ඒ දේවල් ප්‍රයෝගික වෙයි නේ.. 8-)
Delete'ශාන්තිනී තෙමා වැටේ....' ගීතය මතක් වුණා. අගෙයි කවි පෙළ.
ReplyDeleteඔයාට ඉතිං හැමදාම මතක් වෙන්නේ සින්දු නේ.. මම ආයේ කවි ලියන්නේ නැහැ. (p)
Deleteබොහෝමයක් මුස්ලිම් ගැහැණුන්ගේ ජීවිත හරිම ශෝකණීයයි. කියන්න කෙනෙක් නැහැ. අහන්න කෙනෙක් නැහැ.
ReplyDeleteඑත උන් කවදාවත් මානවහිමිකම් කාරයෝ ගාවට ගියේ නැහැ. ස්වාමියට උපරිමයෙන් තම යුතුකම් කළා.. එතන විශේෂත්වයක් තියෙනවා නේද ..?
Deleteමැලේසියන් කෙල්ලක් වගෙයි මට පේන්නෙ නං,රාලයගෙන් අහල බලමුද.
ReplyDeletex-) මෙයානම් මම වෙනුවෙන් ඉපදුන මුස්ලිම් කෙල්ලක් ... රාලගේ එයා මැලේ නෙව. :-?
Deleteඅපූරු කවි පෙලක් :) (h)
ReplyDeleteබොහොම ස්තුතියි සමියා
Delete(h) අපුරුයි
ReplyDeleteබොහෝම ස්තුතියි
Deleteනියම අදහස් ටිකක්.
ReplyDelete:)) ස්තුතියි
Deleteකවි ටික ලස්සණ යි (h) හැබෑ වෙනවා නං කොච්චර දෙයක් ද? ඒක නෙමෙයි, මොකද මේ නම වෙනස් කරලා?
ReplyDeleteමම ලියන්නේ ඇත්තනම් ඇයි මම බොරු නමකින් ජීවත් වෙන්නේ කියලා හිතුනා.. 8-)
Deleteබොහොම ස්තුතියි.. ඒ හීනයක් නෙමෙයි. ඒ නිසා හැබෑ වෙයි.. (f)
පහුගිය දොහේ මෙයා ගැනම නේද මූණු පොතෙත් කුරුටු ගැවේ.. මොනව වුණත් කවි පද පේලි නම් නියමයි.
ReplyDelete