ලැජ්ජාව - shame



".. ඊහ්... කෙල අයියා .."
".. ලඟට එන්න කෝ.."

".. තොලට.. ? "
".. මේ මොකද..? .."

"..ආව්.. කෝ කෝ.. "
".. තව පාරක්.. "

".. එපාආආආආආආහ්හ්...."
".. කෑ ගහන්න එපා.."

_________________________________________

".. අනේ තාත්තට එන්න කියන්න එපා අම්ම... "
".. ඒ මොකද...?.."

".. මට ඒ ට්‍රිප් එක තනියම යන්න පුළුවන්.."
".. කෙල්ලේ මේ උඹ නටන්නේ නැතුව ඉඳපන්.."

".. අම්මලාට ඕනේ මට ලජ්ජා කරන්නද..? .."
"... ලැජ්ජා..! .."



".. ඔව් තාත්තා බුලත් කෙල පෙරාගෙන ඒවි. කොච්චර එපා කිව්වත් අහන්නේ නෑ. යාළුවො ඉස්සරහ මට ලැජ්ජයි අම්මේ.."
".. ඒ උනාට තාත්ත එක්ක යන්න. ඔයාගේ හොඳටනේ කියන්නේ.."

".. ඕනේ නෑ මධුලා යනවා නේ අම්ම.."
".. හා හා.. තාත්ත එක්කම බලා ගන්නවා .."

_________________________________________

".. අයියේ වැඩේ හරි.."
".. තට්ටයා එන්නේ නෑ ද නංගි.."

".. නෑ නෑ තාත්තා එන්නේ නෑ. මං භය වෙච්ච තරමක්.. ආවනම් ඔක්කෝම ඉවරයි.."
".. හරි හරි.. දැන් කේස් එකක් නෑ නේ... ආදරෙයි ඔයාට "

".. මාත් ආදරෙයි.. උම්මා එකක් දෙනවා කෝ..? .. "
"... උම්ම්මා... ආපුවම දෙන්නම් තුරුල් කරගෙන ඈ.."

_________________________________________

".. මධුරි මොකද වමනේ දාන්නේ.."
".. මන්දා අම්මේ ඔළුවත් කැරකිල්ල වගේ..."

".. අනේ මන්දා මොකක් වෙලාද කියලා .."
".. තාත්තට කියලා පිරිත් පැන් ටිකක් මතුරන් බොන්න.."

".. එපා අම්මේ.. මං ජින්ජි biyar එකක් බොන්නම්.."
".. හ්ම්ම්හ්..."

_________________________________________

".. දෝණි.. මොකක්ද මේ කරගත්තේ රත්තරන් .."
".. අනේ අප්පච්චි.. "

".. අනේ දෝණි මගේ දුව මෙහෙම කලාද මට.. "
"... මට සමාවෙන්න අප්පච්චි.. මාව මරලා දාන්න අප්පච්චි..."
Share on Google Plus

About Unknown

16 අදහස්:

  1. අපරාදෙ උපත් පාලනය මේ තරම් දියුනු කාලෙක වමනෙ දාන්න තරං කේ්ස් එකදුර ගිය එක ගැන අප්සට්.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ලැජ්ජාව. :D

      Delete
  2. ටිකක් දිග ඇරලා තව ටිකක් ලස්සන කරන්ඩ තිබ්බා බං

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්හ්.. දිගට ලියද්දි රසය ගිලිහෙනවා අයියේ. අනික කියවන්නේ කාර්‍ය බහුල උදවිය නේ.. දිගට කියවන්න ගොඩ අය ආස නෑ. :(

      Delete
  3. හපොයි..
    ඔය දෙන්න දැනන් හිටියෙ නැද්ද දන්නෑ කේන්ඩම් හරි පෙති හරි ගැන

    ReplyDelete
    Replies
    1. දන්නේ නැතුව ඇති. හිහ්. හික්.. !

      Delete
    2. ///කේන්ඩම්///
      ඒ මොනාද මහේශ් අයියේ???

      Delete
  4. පොඩ්ඩක් පරිස්සන් වෙන්න තිබ්බනෙ.ඔච්චරටම දන්නෙ නැද්ද.

    ReplyDelete
    Replies
    1. "පොස්ටිනොර් II " පෙති ගැන පෝස්ට් එකක් දාන්න ඕන කොල්ලො /කෙල්ලන ට දැනගන්න....
      ඔහොම වෙච්චි ගමන් බොන්න කියල.....
      කෙටියට......රසට.......කොටල .......

      Delete
    2. කෙහෙල් මල :D

      Delete
  5. අඬුව තියෙද්දි අත පුච්චගන්න එපා කිව්වෙ කට කහනවට නෙවෙයි නේ බං.

    කොහෙද, දැං කාලේ අඬු කට්ටල පිටිං ම ලාබෙට ගන්න තිබිලත් මුං අත් පුච්චගන්නවනේ.
    ෂැහ්!!

    ReplyDelete
  6. Hmm is anyone else having problems with the pictures on this blog loading?
    I'm trying to figure out if its a problem on my end or if it's the blog.
    Any feed-back would be greatly appreciated.

    Also visit my webpage :: exterior home renovations - ,

    ReplyDelete
  7. whoah this blog is magnificent i like studying your posts.
    Stay up the great work! You know, many individuals are hunting round for this information,
    you can aid them greatly.

    Look at my blog show homes ideas (homeimprovementdaily.com)

    ReplyDelete
  8. Tremendous issues here. I'm very happy to look your article.
    Thank you so much and I'm having a look forward to contact you.
    Will you please drop me a mail?

    Review my homepage: cara untuk diet cepat

    ReplyDelete
  9. බලහන්කො එකෙත් හැටි නෙහ් :/

    ReplyDelete
  10. උඹට මන් කිවුව ඔය ටික වෙනවා කියලා කෝ ඇහුවද :/

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..