16 අදහස්:
විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.
පාඨක ඔබ විත -
මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..
Subscribe to:
Post Comments
(
Atom
)
''කවිය ඉවර නෑ දිවියේ ඈ ඇත හද අස්සේ"" මෙන්න මේ කොටසට තමයි මම කැමතිම
ReplyDelete:) ස්තුතියි ඉවාන් අයියේ.. ඇත්තටම කවිය ඉවර නෑ. මේ කවිය කියන්න බෑ.. ඉරිසියා කරයි කියලා භයයි.
Delete''කවිය ඉවර නෑ දිවියේ ඈ ඇත හද අස්සේ"" මෙන්න මේ කොටසට තමයි මම කැමතිම
ReplyDeleteකවිය ඉවර නෑ........
ReplyDeleteසුභපැතුම් අනාගතයට!
කෘතඥ වෙනවා .. :)
Deleteඉස්සර අපි කිව්වේ බූට් කෑවහම තමයි කොල්ලෝ කවියෝ වෙන්නේ කියලා එහෙමත් නෑ නේහ් ලව් කරන්න ගත්තු ගමනුත් කවියෝ වෙන කොල්ලෝ ඉන්නවා . . :D
ReplyDelete:D අෆොයි.. අයියලා ඉතිං අපිට කවියක් දාපුවම කතන්දර හදනවා නේ..
Deleteහික්.. ඒ උනාට කවි හදන්නම කතා කියනවා නේ එයා. කවි හදන්නේ නැතුව කොහොමද ඉන්නේ මං. :)
ෂහ්. කාලෙකින් ආවත් පංකාදු පහයි.. මම විරිතට අනුව කවිය ගායනා කරා..
ReplyDeleteස්තුතියි.. ඔයාගේ පැමිණීම ගෞරවයක්.. කවි තමයි.. පොත් ලියන්න කෙටිකතා නං ලියන්න දැනෙන්නේ නෑ..
Deleteස්තුතියි... :)
උඹේ කවි හිතට සුභ පැතුම්!
ReplyDeleteස්තුතියි... අයියේ... කවි හිතක් නෙමෙයි මේක.. :D
Deleteආදරේ හිතට වදිනකොට කවි සිතුවිලි ගලාගෙන එනව නේද,අපූරු කවි ටික හොඳට රස වින්දා.
ReplyDeleteහිහ්.. :D ඇත්ත ඇත්ත දැනෙනවා ගොඩක්..
Deleteඒ උනාට මිනිස්සු ඉරිසියා කරයි කියන භය දැනෙනවා :)
අපූරුයි....
ReplyDeleteහුග කාලෙකිං සංවේදී කවි පංතියක් කියෙව්ව...
ජයවේවා
කෘතඥ වෙනවා ඇගයුමට... :)
Deleteඔය කාළේට ආදරේ නොකර වෙන මක්කා කරන්නෙයි. ඔය කාළේ නෙමෙයි හැම කාළේම ආදරේ තියෙනවනම් කොච්චරනම් අපූරුද,,,
ReplyDelete