tag:blogger.com,1999:blog-3488103325421646566.post8182521904062344652..comments2023-04-11T21:27:48.087+05:30Comments on හිරු - සඳු : දුප්පත්තු - the poorAnonymoushttp://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-3488103325421646566.post-6943289274023186622013-08-28T17:02:48.441+05:302013-08-28T17:02:48.441+05:30පුදුම රහ කෑමක් තමයි නෙළුම් අල.ඒ වගේම රහට ලියලත් ති...පුදුම රහ කෑමක් තමයි නෙළුම් අල.ඒ වගේම රහට ලියලත් තියෙනවා.අපි ඉන්න පලාත්වල හොයාගන්න නැති නිසා ටින් ගෙනල්ලා කනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-68686442345152035892013-08-27T20:28:19.418+05:302013-08-27T20:28:19.418+05:30ධාරා - ස්තුතියි.. ! අක්කේ ම්ම්ම්.. හැමදාම එකම තැන...ධාරා - ස්තුතියි.. ! අක්කේ ම්ම්ම්.. හැමදාම එකම තැන. ඉහලට ඔසවන්නේ නැහැ. මොකද එතකොට රවටන්න බෑ නේ..

සමී - අලේ නෑ. මම reply comment මෙව්වා ඒක මේකේ හදන්න ඕනේ. ඒකෙ කෝර්ඩ් හොයාගන්න ඕනේ.. ඒකයි...!

මාතලන් - අයියේ.. අනේ මන්දා අෆ්ෆා.. මට තේරෙන්නේ නෑ.. තේරුනත් ඕනේ නැ. Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-44811141762156040722013-08-27T18:42:19.857+05:302013-08-27T18:42:19.857+05:30ගම් වල මිනිස්සුන්ගේ තියෙන එක වැරද්දක් තමයි නිකන් ල...ගම් වල මිනිස්සුන්ගේ තියෙන එක වැරද්දක් තමයි නිකන් ලැබෙනකන් බලාන ඉන්න එක. එහෙම ඉන්නවට වඩා මාළු වලක් හරි ඉහගෙන කන එකේ අවුලක් නෑ. මොකෝ නෙළුම් අල ගැලවිල්ලයි මාළු ඇල්ලිලයි දෙකේ වෙනසක් මම දකින්නේ නෑ. ඒ දෙකම අපිට අයිති එවා නම් නෙමෙයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-11282932192018370442013-08-27T17:39:02.766+05:302013-08-27T17:39:02.766+05:30උඹ කලින් පෝස්ට් එකේ කමෙන්ට් වලට රෙප්ලයි කරල නෑ. රි...උඹ කලින් පෝස්ට් එකේ කමෙන්ට් වලට රෙප්ලයි කරල නෑ. රිප්ලයි කරන්න පුරුදුවෙයන්.. තමන්ගෙ ගෙදරට ආව මනුස්සයො එක්ක කතා බහ නොකර හිටියොත් ඒ මිනිස්සු අමනාප වෙනවා..

- මාතලන්ගෙන් උගත් දෙයකි-සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-42200160913240692282013-08-27T14:26:58.837+05:302013-08-27T14:26:58.837+05:30ගැමි සුවඳ දැනෙන කතාවක්. ලස්සණ යි, බෙන්. කවුරු මොන ...ගැමි සුවඳ දැනෙන කතාවක්. ලස්සණ යි, බෙන්. කවුරු මොන පොරොන්දු දුන්නත් අපේ ගැමියෝ හැමදාමත් එක ම තැන. අව්වේ කර වෙවී දුක් විඳිනවා. ඒ ගැන කතා කරන්න කවුරුත් නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-86370508878429657992013-08-27T10:16:57.168+05:302013-08-27T10:16:57.168+05:30දුලා - අයියේ ලියන්න ලියන්න. අපි කියවලා ඒ දිහා බලාග...දුලා - අයියේ ලියන්න ලියන්න. අපි කියවලා ඒ දිහා බලාගෙන හැදෙන්නම්. නැත්නම් ලියන එකේ වැඩක් තියේ යෑ...

දේශකයා - තැන්කු. හැබැයි තලු මරන්න ඔට්ටු නෑ ඔන්න.

Praසන්ன - ඔය නම අපි කොහොම ලියන්නද ? ම්ම්ම්.. පුළුවන් මිනිස්සුත් නිහඬයි අයියේ. එකයි දුක.

රාජ්- ඔන්න අපේ අප්පච්චි අදත් ගියෑ... මම මෙහෙ ආව. ෆෙවරිට් හොඳයි මයේ නම් කොන්ද කකියනවා එපා වෙන්න. Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-80176734477465817492013-08-27T09:53:25.962+05:302013-08-27T09:53:25.962+05:30නෙළුම් අල ගැලවිල්ල මගෙත් ෆේවරිට් එකක්නෙළුම් අල ගැලවිල්ල මගෙත් ෆේවරිට් එකක්රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-47047676725694674962013-08-27T09:12:31.221+05:302013-08-27T09:12:31.221+05:30අන්තිමට කියල තියෙන වචන ටිකනං සහතික ඇත්ත. ගොඩක් දෙන...අන්තිමට කියල තියෙන වචන ටිකනං සහතික ඇත්ත. ගොඩක් දෙනෙකුට වෙලා තියෙන්නෙ පොළොවෙ පය ගහල ජීවත් වෙන්න බැරි කම තමයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-91877456451061598032013-08-27T08:10:08.401+05:302013-08-27T08:10:08.401+05:30උඹට හෙන රහට ලියන්න පුළුවන් නේ බං..අපි පාලනය කරන්න ...උඹට හෙන රහට ලියන්න පුළුවන් නේ බං..අපි පාලනය කරන්න කාටවත් බෑ බං අපේ හිතට වැඩිය..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-37240763480076252702013-08-26T23:48:31.420+05:302013-08-26T23:48:31.420+05:30//ගම්වල ජීවත් වෙන මිනිස්සු ඉක්මනට රටේ බලවත් උදවිය ...//ගම්වල ජීවත් වෙන මිනිස්සු ඉක්මනට රටේ බලවත් උදවිය රවටනවා//
මේක ගැන කල්පනා කරාම මට පරණ කතාවක් මතක් වුනා.ඔය විදිහට මිනිස්සු රවට්ටපු එකක් ගැන.වෙලාවක ලියන්නම්.

මම දුලාගේ අඩවියේ™ දුලාDulanjana Gamagehttps://www.blogger.com/profile/01207588663599585384noreply@blogger.com