tag:blogger.com,1999:blog-3488103325421646566.post4549921411276509657..comments2023-04-11T21:27:48.087+05:30Comments on හිරු - සඳු : වෙනුෂි හා ඇගේ මරණය ( Suicide )Anonymoushttp://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-3488103325421646566.post-90357569743693212512014-02-13T14:44:29.097+05:302014-02-13T14:44:29.097+05:30අනේ මන්දා බං මෙවා කාගේ වැරදිද කියලා,අනේ මන්දා බං මෙවා කාගේ වැරදිද කියලා,සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-66912903763628270982014-02-12T22:14:48.508+05:302014-02-12T22:14:48.508+05:30ලමයින්ව ඇති කරන්නෙත් නැති කරන්නෙත් ගුරුවරුම තමයි බ...ලමයින්ව ඇති කරන්නෙත් නැති කරන්නෙත් ගුරුවරුම තමයි බං...Anonymoushttps://www.blogger.com/profile/01357991468821421237noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-86189181254948261322014-02-12T20:07:06.022+05:302014-02-12T20:07:06.022+05:30ඕක ගැන ඔය තප්පුලන පොල් බූරුවන්ට කියන්න ගිහින් එපාව...ඕක ගැන ඔය තප්පුලන පොල් බූරුවන්ට කියන්න ගිහින් එපාවෙලා බන්. උඹ ඔය පොඩි වයසට ලෝකෙ දකින විවෘතභාවය ගැන ආඩම්බරයි සඳරු. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-88894117759164217232014-02-12T12:43:23.421+05:302014-02-12T12:43:23.421+05:30අන්තිමට ඒ දෙමව්පියන්ට තමන්ගෙ දරුව නැතිවුණු එක විතර...අන්තිමට ඒ දෙමව්පියන්ට තමන්ගෙ දරුව නැතිවුණු එක විතරයි වුණේ..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-35290588481452877502014-02-12T12:40:13.474+05:302014-02-12T12:40:13.474+05:30කෙල්ලගේ මරනෙත් මාකට් කරන්න හදන උන් ඉන්න රටක් මේක,අ...කෙල්ලගේ මරනෙත් මාකට් කරන්න හදන උන් ඉන්න රටක් මේක,අපි කොච්චර ආවේගශීලි වුනත් වැඩක් නෑ බං හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-24841647113992942442014-02-12T12:13:57.743+05:302014-02-12T12:13:57.743+05:30මාතලන් ඇත්තටම මේ පොඩි එකා අනිත් එවුන්ට වඩා බොහෝ ඉද...මාතලන් ඇත්තටම මේ පොඩි එකා අනිත් එවුන්ට වඩා බොහෝ ඉදිරියෙන් ඉන්න කොල්ලෙක්.....samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-90047866450957041212014-02-12T08:10:58.476+05:302014-02-12T08:10:58.476+05:30කතාකරන්න දෙයක් නෑ ..එච්චරයි. අපි ගමන් කරන්නේ "...කතාකරන්න දෙයක් නෑ ..එච්චරයි. අපි ගමන් කරන්නේ "knowledge hub of Asia" ඉලක්කයට එතනට ළමයින්ව ගෙනියන්න හදන්නේ මේ වගේ ගුරුවරුද?ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-35797001990844413932014-02-12T07:50:57.233+05:302014-02-12T07:50:57.233+05:30ෆේස්බුක් එකේ ඉන්න උඹේ වයසේ ගොන් හරක් බූරූ තකතීරුවෝ...ෆේස්බුක් එකේ ඉන්න උඹේ වයසේ ගොන් හරක් බූරූ තකතීරුවෝ එක්ක බැලුවාම උඹ ලංකාවේ මහාචාරයවරුන්ටත් වඩා ඉදිරෙය්න් ඉන්නවා.. මොකෝ උඹ බුද්ධිමත්.. මේ රට හදන්න පුළුවන් උඹ වගේ ඒවුන්ට තමයි.. පුලුවන් නම් මේ රට හදපන්.. නැත්නම් මනුස්සයෙක් විදියට ජීවත් වෙන්න පුළුවන් රටකට පලයන්.. ඒවල තුන්වන පන්තියේ පුරවැසියෙක් ලෙස ජීවත් උනත් මීට සැපයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-77009935010531838022014-02-12T00:14:01.938+05:302014-02-12T00:14:01.938+05:30උබ කිව්ව හරි.දූපත මානසිකට්හ්වය තමා ඔය නාකින්ට තරැණ...උබ කිව්ව හරි.දූපත මානසිකට්හ්වය තමා ඔය නාකින්ට තරැණ හැගීම් තේරෙන්නෙ නෑ..සමාජයෙ වැරදි මේවා.testhttps://www.blogger.com/profile/17276603989908844538noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-68732088800263200202014-02-11T23:55:18.289+05:302014-02-11T23:55:18.289+05:30මුලු සමාජයක්ම ජරාජීර්න වෙලා තියෙද්දි,ඉස්කෝලයක්,විස...මුලු සමාජයක්ම ජරාජීර්න වෙලා තියෙද්දි,ඉස්කෝලයක්,විස්වවිද්යාලයක්,වෙනම අරගෙන,එතන විතරක් ලස්සනට තියාගන්න බලන මෝඩ මිනිස්සු ඉන්න රටක් තමය් ලන්කාව.උපාදිධාරී ගුරු වරයෙක් විදියට,ලමයෙක් ගෙ ඉරියව් දිහා බලල,ඒ ලමයව තේරුම් ගන්න තරමෙ ඔලුවක් අපිට තිබුන.ඒත් දැන් ඉන්න ප්රින්සිපල්ලටවත් ඒක නැහැනෙ.ඉස්සර වෙලාම ඒ අයව මනෝ විද්‍යාව පැත්තට යොමු කරන එක ගොඩක් කාලීනය්.නැත්නම් තත්වය ඉදිරියට ගොඩක් නරක වෙය්.Anonymousnoreply@blogger.com