tag:blogger.com,1999:blog-3488103325421646566.post4027153599687879032..comments2023-04-11T21:27:48.087+05:30Comments on හිරු - සඳු : සුදු පුතා Anonymoushttp://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-3488103325421646566.post-11664227386795977412014-01-23T04:40:16.912+05:302014-01-23T04:40:16.912+05:30තැන්කු අංකල්. :D තැන්කු අංකල්. :D Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-15522200410853264412014-01-23T04:39:38.513+05:302014-01-23T04:39:38.513+05:30මාව හෙව්වා.. අප්පා ඒ මොකටද..??
ම්ම්ම්.. එහෙම වෙලා...මාව හෙව්වා.. අප්පා ඒ මොකටද..??
ම්ම්ම්.. එහෙම වෙලා ලු.. :D Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-14132650764987248382014-01-23T04:38:40.633+05:302014-01-23T04:38:40.633+05:30මේ දවස් වල කුඹුරු වැඩ බං.. මුළු ඇඟම රිදෙනවා. ඇට මි...මේ දවස් වල කුඹුරු වැඩ බං.. මුළු ඇඟම රිදෙනවා. ඇට මිදුළු වේදනා දෙනවා. :D Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-59836724844939467852014-01-23T04:37:42.001+05:302014-01-23T04:37:42.001+05:30ඌ හැම සැපක්ම අරගෙන ඉපදුන එකෙක්.. උගේ අම්මායි තාත්ත...ඌ හැම සැපක්ම අරගෙන ඉපදුන එකෙක්.. උගේ අම්මායි තාත්තයි මේ ලෝකේ සාර්ථක වෙච්ච දෙන්නෙක්.. Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-17861376691246896312014-01-23T04:36:32.556+05:302014-01-23T04:36:32.556+05:30එහෙම බලද්දී මං ආදරේ කරන්න ඕනේ කාටද කියලා මටම ගැටළු...එහෙම බලද්දී මං ආදරේ කරන්න ඕනේ කාටද කියලා මටම ගැටළුවක් ;-(Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-52618233935189968342014-01-23T04:35:26.024+05:302014-01-23T04:35:26.024+05:30මිනිස්සුන්ට දැන් ඉරිසියා කරන්නවත් වෙලාවක් තියෙනවා ...මිනිස්සුන්ට දැන් ඉරිසියා කරන්නවත් වෙලාවක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ අක්කා Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-77279124721449816742014-01-23T04:34:28.452+05:302014-01-23T04:34:28.452+05:30මට වැරදුන තැන් ද..? කොල්ලා මගේ ළඟ ඉඳි ද දන්නේ නෑ බ...මට වැරදුන තැන් ද..? කොල්ලා මගේ ළඟ ඉඳි ද දන්නේ නෑ බං ..Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-35901992764163135752014-01-21T16:24:01.400+05:302014-01-21T16:24:01.400+05:30නියමයි මාමේනියමයි මාමේAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-68014798970661494292014-01-20T10:53:36.309+05:302014-01-20T10:53:36.309+05:30අම්මො උබව හොයා ගත්ත අමාරුවක් හැක් හැක් ....උඹත් එහ...අම්මො උබව හොයා ගත්ත අමාරුවක් හැක් හැක් ....උඹත් එහෙනම් මාමා කෙනෙක් වෙලා ...සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-90724214319333230582014-01-20T05:07:04.095+05:302014-01-20T05:07:04.095+05:30මාමට වැඩිය පොඩි එකා ලස්සනයිනේ..
මහ රෑ දොලහට කායි...මාමට වැඩිය පොඩි එකා ලස්සනයිනේ..

මහ රෑ දොලහට කායික අපහසුතා මොනාද බං?Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-52598947040260378272014-01-19T22:57:39.001+05:302014-01-19T22:57:39.001+05:30ලිප්ස්ටික් ටිකක් වැඩියි වගේ නේ? ලිප්ස්ටික් ටිකක් වැඩියි වගේ නේ? බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-53771085552452191742014-01-19T22:44:48.745+05:302014-01-19T22:44:48.745+05:30උඹ නම් නියම මාමෙක්.....ඇත්තටම.
සුදුපුතාට වාසනාවන්...උඹ නම් නියම මාමෙක්.....ඇත්තටම.

සුදුපුතාට වාසනාවන්ත අනාගතයක්!!!!
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-65824817926658890342014-01-19T20:11:50.009+05:302014-01-19T20:11:50.009+05:30මම මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන්නෙ අම්මටයි අප්පච්චිට...මම මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන්නෙ අම්මටයි අප්පච්චිටයි මාමටයි. මගේ ලෝකෙම උනේ මාමා. මේ කවි පෙල කියවද්දි, ඔයා මේ දාලා තියෙන පින්තූරේ දකිද්දි, මට මගේ ජීවිතේ සමහර සිදුවීම් ආයෙත් මතක් උනා...Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-80239128755809222732014-01-19T18:48:51.481+05:302014-01-19T18:48:51.481+05:30හලී සෝයි පැට්ටා..... කවුද කිවුවෙ පැට්ටා ඔයා වගේ කි...හලී සෝයි පැට්ටා..... කවුද කිවුවෙ පැට්ටා ඔයා වගේ කියලා, පැට්ටාගෙ මිමුත්තද? ආ උන්දැ කියන එවුවා ගනන් ගන්න එපා බන්, වයසක උන්දලාගෙ ඇස් පේනවා හොරයි නෙව.

බබා ටිකක් ලොකු වෙනකම් පින්තූරු බුකියේ හෙම නොදා ඉන්නවනම් හොඳයි මල්ලියේ. පුංචි එකාට ඇස්වහ වදින්න පුලුවනි. සිරාවටම කියන්නෙ. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-1511064795798386972014-01-19T13:23:47.536+05:302014-01-19T13:23:47.536+05:30කොල්ලා හොදට හදපන් බන්.. ලෝකෙ ගැන කියල දියන්..චූටි ...කොල්ලා හොදට හදපන් බන්.. ලෝකෙ ගැන කියල දියන්..චූටි මාමේ.. Anonymoushttps://www.blogger.com/profile/06634385172025536946noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-2368909514733746292014-01-19T11:26:28.353+05:302014-01-19T11:26:28.353+05:30:D හිනා වෙන්න පුළුවන් හැමවෙලේම. සිතුවිලි හරිම අහිං...:D හිනා වෙන්න පුළුවන් හැමවෙලේම. සිතුවිලි හරිම අහිංසකයි වගේම සරලයි. Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-28328902835404979302014-01-19T11:25:31.628+05:302014-01-19T11:25:31.628+05:30 (k) (k)Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-58296778478967579192014-01-19T11:24:51.244+05:302014-01-19T11:24:51.244+05:30හෑ..
මටනම් අම්මාපල් ලියපු අසාර්ථකම පද්‍ය පෙළ හෑ..
මටනම් අම්මාපල් ලියපු අසාර්ථකම පද්‍ය පෙළ Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-10768291130212476012014-01-19T11:23:53.503+05:302014-01-19T11:23:53.503+05:30ඔව්ව්.. මට තේරුනේ නෑ ඔව්ව්.. මට තේරුනේ නෑ Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-85929584188200766962014-01-19T10:03:06.650+05:302014-01-19T10:03:06.650+05:30පොඩි දරුවෙක් එක්ක ඉන්න කොට හිතේ තියන හැම ප්රශ්නය...පොඩි දරුවෙක් එක්ක ඉන්න කොට හිතේ තියන හැම ප්‍රශ්නයක්ම වගේ අමතක වෙලා යනවා...Anonymoushttps://www.blogger.com/profile/01357991468821421237noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-26570167518592757192014-01-19T09:43:34.999+05:302014-01-19T09:43:34.999+05:30නියම මාමෙක්නේ ...(h)
නියම මාමෙක්නේ ...(h)
ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-22319608460940957402014-01-19T09:16:29.115+05:302014-01-19T09:16:29.115+05:30//පාඨක ඔබට මෙය කියවීමට අපහසු රසයෙන් තොර පද්‍ය වන්න...//පාඨක ඔබට මෙය කියවීමට අපහසු රසයෙන් තොර පද්‍ය වන්නට ඇත// බොට මඤ්ඤං ද.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-66618805870173266192014-01-19T09:12:51.830+05:302014-01-19T09:12:51.830+05:30මොකක් කිව්වා විනාඩි 10 න්.. මට සුවර් නෑමොකක් කිව්වා විනාඩි 10 න්.. මට සුවර් නෑදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-68857739837047226252014-01-19T08:38:58.683+05:302014-01-19T08:38:58.683+05:30 ;(( දුප් යන්න ගෙම්ඹි ;(( දුප් යන්න ගෙම්ඹි Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-6740782243731366072014-01-19T08:01:35.585+05:302014-01-19T08:01:35.585+05:30ශෝක් කොලු පැට්ටෙක්නේ ... ඔයා වගේ නම් නෑ .. නපුරු ප...ශෝක් කොලු පැට්ටෙක්නේ ... ඔයා වගේ නම් නෑ .. නපුරු පාට ගෑවිලාවත් නෑ නේ :vසිතිවිලි නිම්නයhttps://www.blogger.com/profile/08723232070108855565noreply@blogger.com