tag:blogger.com,1999:blog-3488103325421646566.post3451957811695976034..comments2023-04-11T21:27:48.087+05:30Comments on හිරු - සඳු : වර්ෂ 3567 දී - The Future Anonymoushttp://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-3488103325421646566.post-75260959752514312722014-06-18T08:38:29.013+05:302014-06-18T08:38:29.013+05:30පෘතුවියේ අනාගතය යන්නේ ඔයවගේ මාවතක තමයි. පරිකල්පනය ...පෘතුවියේ අනාගතය යන්නේ ඔයවගේ මාවතක තමයි. පරිකල්පනය නියමයි දවසක දිගු කතාවකට යන්න පුලුවන් නම් ලංකාවෙනුත් ජූල්ස් වර්න් කෙනෙක් බිහි වෙයි කියල හිතෙනව.. සුබ පැතුම් මිත්‍රයා! Anonymoushttps://www.blogger.com/profile/06634385172025536946noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-83905972128053640462014-06-18T08:34:25.456+05:302014-06-18T08:34:25.456+05:30ලිවීමේ හැකියාවටත් වඩා සදරුගෙ පරිකල්පන හැකියාව ඉහළය...ලිවීමේ හැකියාවටත් වඩා සදරුගෙ පරිකල්පන හැකියාව ඉහළයි. මේ කතාව තව ටිකක් විතර දිගු උනානම් ගොඩක් හොදයි කියල හිතෙනව. කියවන්න හිතෙන ජාතියේ ප්‍රබන්ධයක්.නෑ මට තරගකාරයෙක් ඉන්නවා වගේ. Anonymoushttps://www.blogger.com/profile/06634385172025536946noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-16805425242221455602014-06-02T15:54:01.566+05:302014-06-02T15:54:01.566+05:30කෙටි උනත් නියමයි.
ලෝකෙ අනික් උං විනාස වෙන්න ඉස්සෙල...කෙටි උනත් නියමයි.
ලෝකෙ අනික් උං විනාස වෙන්න ඉස්සෙල්ල මට පේන්නෙ ලංකාවෙ උං විනාස වෙයි වගේ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-48174534181468537412014-06-01T21:23:04.987+05:302014-06-01T21:23:04.987+05:30ජීවනාලිය ස්වභාව ධර්මයයි ... එය නෑසුන දින අපගේද අවස...ජීවනාලිය ස්වභාව ධර්මයයි ... එය නෑසුන දින අපගේද අවසානයි ...

ලස්සනයි ... විශිෂ්ඨයි සුළඟhttps://www.blogger.com/profile/00788336993262414416noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-90425662628756163162014-05-31T00:32:40.428+05:302014-05-31T00:32:40.428+05:30ඔන්න ඉතිං මගුලක් කියවනවා.
මං කලේ මගෙ යුතුකම. එව්වට...ඔන්න ඉතිං මගුලක් කියවනවා.
මං කලේ මගෙ යුතුකම. එව්වට ටැංකි ඕනේ නෑ.
අනික, ටැංකි තියාගන්න මට ඉඩකුත් නෑ.
උඹේං නිසා අරං අහක දාන්නත් බෑ.
උඹ ඔය ටැංකිය තියාගෙන පස්සෙ වෙන කාට හරි දීපං මල්ලි. මට නං ඕක බාර ගන්න බෑ.PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-17599778541095848812014-05-30T18:41:24.610+05:302014-05-30T18:41:24.610+05:30නෑ නෑ.. තාක්ෂණික දෝෂයක් මං අතින් හයි ලයිට් වෙලා. ...නෑ නෑ.. තාක්ෂණික දෝෂයක් මං අතින් හයි ලයිට් වෙලා.

තැන්ක්ස් ඇගයුමට.. ! :) Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-663214911551421102014-05-30T18:40:31.942+05:302014-05-30T18:40:31.942+05:30නෑ අයියේ මේක කෙටි සටහනක්. මෙතනින් නිමයි. මට ඕනේ අව...නෑ අයියේ මේක කෙටි සටහනක්. මෙතනින් නිමයි. මට ඕනේ අවසන් පණිවිඩය දෙන්න විතරයි Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-50217777834442256962014-05-30T18:39:42.128+05:302014-05-30T18:39:42.128+05:30හෙක් හෙක්.. :D හම්මේ. හොඳ වෙලාවට මෙහෙම ආවේ.
හැබැය...හෙක් හෙක්.. :D හම්මේ. හොඳ වෙලාවට මෙහෙම ආවේ.
හැබැයි සූත්තියේ පවර් බැස්සාම ඒ ලෝකෙම නතර වෙන්නයි වෙන්නේ.. :p

තැන්කු ඈ.. Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-2728745700002872252014-05-30T18:37:54.355+05:302014-05-30T18:37:54.355+05:30ඔව් අයියා ඔයාගේ ඉල්ලීමට තමයි මං මේකේ පබ්ලිෂ් කලේ න...ඔව් අයියා ඔයාගේ ඉල්ලීමට තමයි මං මේකේ පබ්ලිෂ් කලේ නැත්නම් දාන්නේ නෑ.. ජාලේ වේලි වේලි ඔහේ තියේවි.
දුන්නු අදහසට වගේම, ඇගයුමට හා මග පෙන්වීමට ස්තුතියි. Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-65790328245966098522014-05-30T18:36:30.106+05:302014-05-30T18:36:30.106+05:30මට එකම සිතුවිල්ලක මනස තියාගෙන ඉන්න බෑ වැඩි වෙලාවක්...මට එකම සිතුවිල්ලක මනස තියාගෙන ඉන්න බෑ වැඩි වෙලාවක්. එහෙම කලානම් මේකේ රසය අඩු වෙලා යනවා. එකයි කෙටියෙන් මට ඕනේ දේ එලියට දැම්මේ. ස්තුතියි. :) Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-52019835893092915742014-05-30T18:35:17.537+05:302014-05-30T18:35:17.537+05:30එහෙමද බං මං දන්නේ නෑ නේ :p එහෙමද බං මං දන්නේ නෑ නේ :p Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-1944945598282728362014-05-30T18:34:46.185+05:302014-05-30T18:34:46.185+05:30මට කියන්න ඕනේ කම තිබුනෙත් ඒ දේ තමයි සහෝ. :) මට කියන්න ඕනේ කම තිබුනෙත් ඒ දේ තමයි සහෝ. :) Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-90609965607835815852014-05-30T18:33:04.151+05:302014-05-30T18:33:04.151+05:30බොහොම ස්තුතියි අයියේ ඇගයුමට :) ම්ම්ම්.. ඔව් danu ම...බොහොම ස්තුතියි අයියේ ඇගයුමට :) ම්ම්ම්.. ඔව් danu මට වැඩිය හැබැයි ලිවීමේ හැකියාවෙන් නම් ඉහලයි. එයාගේ ජොබ් එක මම කෑවා වාගේ වෙයිද දන්නේ නෑ.. :DAnonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-81656504211464570202014-05-30T08:39:56.865+05:302014-05-30T08:39:56.865+05:30අපුරු පරිකල්පනයක්...
මේක කොපි පේස්ට් එකක්ද...
මොකද...අපුරු පරිකල්පනයක්...
මේක කොපි පේස්ට් එකක්ද...
මොකද ටෙක්ස්ට් බැක්ග්‍රවුන්ඩ් එකේ සුදුපාටට වැනෙ හිංද ඇහුවෙMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-3957646596221728812014-05-30T06:44:35.770+05:302014-05-30T06:44:35.770+05:30තව කොටස් තියෙයි වගේ පෙනෙන්නෙ. ලියමු ලියමු.. මේක තම...තව කොටස් තියෙයි වගේ පෙනෙන්නෙ. ලියමු ලියමු.. මේක තමා ඇත්තසරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-64530447087205731462014-05-29T18:10:36.674+05:302014-05-29T18:10:36.674+05:30සූස්තියක් ගහල වගේ ඉන්නකොට කියෙව්වා නම් ඒ ලෝකෙටම අර...සූස්තියක් ගහල වගේ ඉන්නකොට කියෙව්වා නම් ඒ ලෝකෙටම අරගෙන යනවා බං.. :)

ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-41396871086472842922014-05-29T15:33:12.687+05:302014-05-29T15:33:12.687+05:30පෘථිවියේ අඳුරු අනාගතය
ඇත්ත බං, දැං කාලේ (අ)විද්...පෘථිවියේ අඳුරු අනාගතය
ඇත්ත බං, දැං කාලේ (අ)විද්‍යාව විසින් මේ මහ පොළොව ඇද ගෙන යන්නේ මේ කියන තැන ට තමයි බං.

(මං කිව්වේ බං හොඳයි කියලා!! මේ බලහංකෝ දීලා තියෙන ප්‍රතිචාර)PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-40972950351689935882014-05-29T15:01:54.470+05:302014-05-29T15:01:54.470+05:30සැහ්. තව දිගට ඇදං යන්න තිබ්බා යස අගේට... කෝම උනත් ...සැහ්. තව දිගට ඇදං යන්න තිබ්බා යස අගේට... කෝම උනත් නියම කම්පනාවක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-41789702707694052962014-05-29T14:42:40.063+05:302014-05-29T14:42:40.063+05:30විහින් නැහිම කියන්නේ ඕකට තමයි සනා...විහින් නැහිම කියන්නේ ඕකට තමයි සනා...සුදු මහත්තයාhttps://www.blogger.com/profile/00587426861270219777noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-27541062033305245762014-05-29T14:01:26.112+05:302014-05-29T14:01:26.112+05:30ඔව් අපිව විනාශ කරගන්නේ අපිම තමයි , ඔව් අපිව විනාශ කරගන්නේ අපිම තමයි , ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-82900218664226443912014-05-29T13:42:38.128+05:302014-05-29T13:42:38.128+05:30අර ගාල්ලේ පොඩි කෙල්ලගේ පොතේ තිබුණෙත් මේ වගේම අනාගත...අර ගාල්ලේ පොඩි කෙල්ලගේ පොතේ තිබුණෙත් මේ වගේම අනාගතය ගැන කතා තමා. නියමයි මලයෝ පරිකල්පනයනම්.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com