tag:blogger.com,1999:blog-3488103325421646566.post3044769559419682120..comments2023-04-11T21:27:48.087+05:30Comments on හිරු - සඳු : දැයට කිරුළ - රට දිනන හෙට දිනට ( spoliation, dissimulation, commission ) Anonymoushttp://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-3488103325421646566.post-54478139367989027502014-02-22T12:27:12.635+05:302014-02-22T12:27:12.635+05:30ඇත්තටම මේවා මවා පෑම්. නම් බෝඩ් වල දා ගැනිලි. මිිනි...ඇත්තටම මේවා මවා පෑම්. නම් බෝඩ් වල දා ගැනිලි. මිිනිස්සුන්ට මේ වගේ වැඩ වලින් වෙන්නේ බොහෝම සුලු සෙතක්. වඩා සෙතක් වෙන්නේ වෙනත් පාර්ශවයන්ට. ඇත්තටම ගම් උදාව වගේ වැඩ සටහන් එදා බොහෝම සාර්ථකව ක්‍රියාත්මක උන, මිනිස්සුන්ට සෙතක් උන දේවල්. ඇත්තටම මේ වගේ දේවල් වලින් තමන්ගේ කිරුළ හදා ගන්න අය මම නම් දකින්නේ රජුන් විදිහට නොවේ. ඒ ගැන තවත් කියන්න ඕනි නෑ නේ. අර කවුද කිව්වා වගේ ලංකාවේ දේශපාලකයින් සියල්ල අධෝ මුඛයේ සිටින අසූචි ගිලින පණුවන්ට සමානයි.
anil_lasanthahttps://www.blogger.com/profile/12057313604806755687noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-73024502685985443892014-02-09T15:42:22.076+05:302014-02-09T15:42:22.076+05:30කළුවර බුරුත අඩියක් කීයක් වෙනවද බං..කළුවර බුරුත අඩියක් කීයක් වෙනවද බං..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-1328524291309742812014-02-07T21:56:29.576+05:302014-02-07T21:56:29.576+05:30අනේ මොකට කියනවද ඔය කිරුල ගැන නම්. ගමත් හූරගෙන කන්න...අනේ මොකට කියනවද ඔය කිරුල ගැන නම්. ගමත් හූරගෙන කන්න හදාගත්තු කිරුලක්. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-16970419161636424272014-02-07T21:55:50.653+05:302014-02-07T21:55:50.653+05:30ජනතාවගේ මුදල් හිතුමතේට කාබාසිනියා කරන්න ලෝබ නැත්තේ...ජනතාවගේ මුදල් හිතුමතේට කාබාසිනියා කරන්න ලෝබ නැත්තේ ගෙදරින් ගෙනාපු නැති නිසානේ. දැයට කෙසේ වෙතත් වැයට කිරුළක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-74010031899667101822014-02-07T21:55:25.112+05:302014-02-07T21:55:25.112+05:30සම-හරක් වැඩිපු ඉන්න ලංකාව වගේ රටක මෙහෙම වෙන එක අහ...සම-හරක් වැඩිපු ඉන්න ලංකාව වගේ රටක මෙහෙම වෙන එක අහන්න දෙයක් නැහැ සමීර...කොහොම උනත් දේශපාලනය කියන්නේ මගේ නම් ප්‍රියතම මාතෘකාවක්..........Anonymoushttps://www.blogger.com/profile/01357991468821421237noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-81423748691294649882014-02-07T21:11:33.904+05:302014-02-07T21:11:33.904+05:30පුහු ප්රචාර්නයක් හා ඒ නමින් කරනා ඉහගෙන කෑමක් පමණි...පුහු ප්රචාර්නයක් හා ඒ නමින් කරනා ඉහගෙන කෑමක් පමණි.. ගම් උදාවෙන් මීට වඩා දෙයක් උනා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-10904028065216384312014-02-07T19:30:20.570+05:302014-02-07T19:30:20.570+05:30පොලියට අරන් මගුල් කනවපොලියට අරන් මගුල් කනවAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-73379322224203229892014-02-07T15:43:28.911+05:302014-02-07T15:43:28.911+05:30මල්ලි සිමෙන්ති ටිකක් අඩුවට ගන්න පුළුවන් වෙයි නේද,ග...මල්ලි සිමෙන්ති ටිකක් අඩුවට ගන්න පුළුවන් වෙයි නේද,ගෙයි පොඩි වැඩක් තියෙනව.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-10902121293053887162014-02-07T15:04:11.251+05:302014-02-07T15:04:11.251+05:30ණයට කෙලිය දැයට කිරුල ...ලංකාවේ තව ජීවත් වෙන්න අදහස...ණයට කෙලිය දැයට කිරුල ...ලංකාවේ තව ජීවත් වෙන්න අදහසක් තියෙනවනම් ඕවාට හුරුවෙන්න වෙයි... හුරුවෙලා විතරක් මදි ඒවා අගය කරන්නත් වෙයි. අගය කරලා විතරක් මදි ඒවාට දායක වෙන්නත් වෙයි. ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-87890671924901025772014-02-07T13:35:32.193+05:302014-02-07T13:35:32.193+05:30පාවිච්චි කරන්න මොළයක් තියන්නත් ඕනේ අයියේ.. ! පාවිච්චි කරන්න මොළයක් තියන්නත් ඕනේ අයියේ.. ! Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-84358045678785102322014-02-07T13:34:15.108+05:302014-02-07T13:34:15.108+05:30බැරි කමක් නෑ, එකෙක් අල්ලා ගත්තොත්.. :D අඩුවට ගන්න ...බැරි කමක් නෑ, එකෙක් අල්ලා ගත්තොත්.. :D අඩුවට ගන්න පුළුවන් වෙයි.. Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-86869918942765300542014-02-07T13:33:14.112+05:302014-02-07T13:33:14.112+05:30ඒක මගේ අයිතිය. නිදහස් දිනය වෙනුවෙන් දැම්මේ..
ගෑණ...ඒක මගේ අයිතිය. නිදහස් දිනය වෙනුවෙන් දැම්මේ..

ගෑණියක් වේසා වෙන්නේ, ඒ ගෑනි එක්ක බුදියපු උන්ට විතරයි.. මොකද උන් තමයි ගෑනි වේසාවියක් කියලා දන්නේ.. නොදන්නා උන් ඈතට වෙලා දකින්නේ සාමාන්‍ය ගෑනියක් දිහා බලන විදියට.
ජාතික ගීයට නටන උන්ට ඔව්වා කියන්න හරිය.

මේ ජාතිය ගැන කැක්කුමක් සහ අයිතියක් මටත් තියෙනවා. Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-71561928863340263222014-02-07T12:28:17.177+05:302014-02-07T12:28:17.177+05:30කොච්චර කෑව බිව්වත් අන්තිම මොහොතෙ තමංගෙ අතේ තියෙන ද...කොච්චර කෑව බිව්වත් අන්තිම මොහොතෙ තමංගෙ අතේ තියෙන දේ හරියාකාරයෙන් පාවිච්චි කරන්න මොළේ පාවිච්චි කරන්න මිනිහෙකුට හැකියාවක් තියෙන්න ඕන.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-12698694017141028792014-02-07T12:26:14.378+05:302014-02-07T12:26:14.378+05:30මල්ලි ඩිසල් ලීටර් 100 ක් විතර එවන්න බැරිද ?මල්ලි ඩිසල් ලීටර් 100 ක් විතර එවන්න බැරිද ?අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-83148304902545416632014-02-07T11:41:02.478+05:302014-02-07T11:41:02.478+05:30ඔය ජාතික ගීය වාදනය වෙන එක නවත්තහං. බොට ඕන විදියට ඒ...ඔය ජාතික ගීය වාදනය වෙන එක නවත්තහං. බොට ඕන විදියට ඒක වේස ගෑනියෙක් කරන්න බෑ.. හරිය..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com