tag:blogger.com,1999:blog-3488103325421646566.post2091638120442266187..comments2023-04-11T21:27:48.087+05:30Comments on හිරු - සඳු : ඔවුන්ගේ ලෝකය ; දුප්පතුන්ගේ ලෝකය Anonymoushttp://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-3488103325421646566.post-50630873563505074192014-03-28T08:02:59.816+05:302014-03-28T08:02:59.816+05:30ඇත්තටම හැබෑටම ගති... අපේ උන්නෙ බඩගෝසතර වාදයඇත්තටම හැබෑටම ගති... අපේ උන්නෙ බඩගෝසතර වාදයMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-37039965699869978322014-03-27T11:30:36.513+05:302014-03-27T11:30:36.513+05:30ඔහොම යමන් කොලුවෝ අනාගතය සුභයි..ඔහොම යමන් කොලුවෝ අනාගතය සුභයි..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-44464496252316259462014-03-27T11:29:21.240+05:302014-03-27T11:29:21.240+05:30නියමයි බන්.. ජය වේවා...!!! නියමයි බන්.. ජය වේවා...!!! Anonymoushttps://www.blogger.com/profile/06634385172025536946noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-25045658328519259422014-03-27T11:02:27.716+05:302014-03-27T11:02:27.716+05:30/// උඹ කවි ලියනවා ලස්සනයි //
බොහොම ස්තුතියි... ඔ.../// උඹ කවි ලියනවා ලස්සනයි //

බොහොම ස්තුතියි... ඔබටත් ජය.

// ඔන්න ඔය කරගෙන යන විදියට කරගෙන පලයං. //

මක්කද බොල මං කරන්න ඕනේ..??? Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-11886662790831226022014-03-27T11:02:16.048+05:302014-03-27T11:02:16.048+05:30ලියහන් තව ලියහන්
ජයවේවා!!!!!!ලියහන් තව ලියහන්
ජයවේවා!!!!!!සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-15041762301643992772014-03-27T11:00:38.647+05:302014-03-27T11:00:38.647+05:30// උඹේ කලින්// ඒ වචනෙට ස්තුතියි.
මටනම් මගේ කවි මෙ...// උඹේ කලින්// ඒ වචනෙට ස්තුතියි.
මටනම් මගේ කවි මෙලෝ රහක් නෑ.. හික්ස්. Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-91575274400274625772014-03-27T10:59:17.729+05:302014-03-27T10:59:17.729+05:30මෙතුමාත් වැරදි වැටහීමක වගෙයි.
හිරු හිනැහුණ වාර එ...මෙතුමාත් වැරදි වැටහීමක වගෙයි.

හිරු හිනැහුණ වාර එන්නේ එක සැරයයි
"මරු" හිනාව ඔහු හට දත් හැට හතරයි
දරු මල්ලන් ගේ මුල්ලට දුව සැඟ වෙයි
"තරු" දෙන්නං ඡන්දය එන හඬක් ඇසෙයි

////හිරු හිනැහුණ වාර එන්නේ එක සැරයයි///

ඡන්දේ ඉල්ලන්න බොහෝ උදවිය ඉන්නවා. ඒත් අපේ ගම දිහා බලන්නේ ඒ දවසට විතරයි. හිරු හැමදාම එනවා. ඔහුත් නාමික හිරු. හැබැයි චන්දෙ දවසට මතක් වෙනවා.

/// "මරු" හිනාව ඔහු හට දත් හැට හතරයි ///

හිනාව කටපුරා තිබුනත් සතුටින් ඉන්නවා වගේ පෙන්නුවත් ඒ හිනාව මාරයෙක්ගේ වගේ. අපේ කාලේ දේශපාලුවෝ හිනාවෙන්නේ කෙහෙල් ඇවරිය එළියේ දාගෙන නෙහ්. එකයි දත් හැට හතරට වැඩි කලේ.

/// දරු මල්ලන් ගේ මුල්ලට දුව සැඟ වෙයි ///

ඔහු එනකොට ලැජ්ජාවට ද භයටද දන්නේ නෑ.. දරුවෝ ගෙයි අහුමුලු ගානේ සැඟවෙනව. එකෙන් කියවෙන්නේ තමන්ගේ නිවසේ ඉන්නවත් අයිතියක් නෑ කියලා.

///"තරු" දෙන්නං ඡන්දය එන හඬක් ඇසෙයි ///

ඔහු කියන්නේ තරු දෙන්නං කියලා ඒත්, ලැබුන දෙයක් නෑ දුප්පත් මට. වීදියේ එහා කොනේ තරු වෑහෙන හඬ ඇහෙනවා. දුප්පත් අපිට නටන්න පුළුවන් ද..?

බොර ඉඳුවර කවි කරන්න ඉඩ දුන්නා
කවියෙන් දුප්පත් අපෙ වත ලියවෙන්නා
කොතරම් කීවත් මේ දුක ඇවිලෙන්නා
බොර දිය කළඹා මා අද පිටවෙන්නා

//බොර ඉඳුවර කවි කරන්න ඉඩ දුන්නා///

මේක කතෘ කවියක් කරා මං. අවසන් කවිය හැරයාම. නැත්නම් අවසන් කිරීමක් විදියට ලිව්වේ.

බොර දියක ඉඳුවර ඇතුලේ ලියවෙන්නේ පෞද්ගලිකත්වය නොවේ. අනුන්ගේ වේදනාව. ඔහු මට මගේ ජීවිතේ/ දුප්පත්කම කවි කරන්න ඉඩ දුන්න.

//කවියෙන් දුප්පත් අපෙ වත ලියවෙන්නා//

කවි පේලියකින් දුප්පත් අපේ කතාව මං දිග හැරියා.

///කොතරම් කීවත් මේ දුක ඇවිලෙන්නා///

මම මොන දේ කිව්වත් පලක් නෑ. මං රට්ටු ඉස්සරහා මගේ අසරණකම කිව්වට තේරුමක් නෑ. ඔවුන් හිනා වෙනවා. ඔවුන් අනුකම්පා කරනවා. වර්ගවාදය කවියකින් නැති වෙන්නේ නෑ. ඉතිං කොච්චර කිව්වත් මං කවි මගේ දුක ඇවිලෙනවා.

/// බොර දිය කළඹා මා අද පිටවෙන්නා ////

බොර දියට මං බැහැලා උන්නේ.. මගේ අතින් ඔබව නොසන්සුන් කළා. උදාහරණය අපූර්වී ; "දුක තමයි අප්පා " ඇය කැළඹීලා..
ඉතිං අද මම ඔබව කළඹා පිට වුණා.

ඔන්න ඔහොමයි ඔකේ තේරුම. අනිත් කවි වලත් එහෙමයි. :)

මං දේශපාලනයට කැමති නෑ. මගේ කතිරේ එක බල්ලෙක්ට වත් දෙන්නේ නෑ. මං උන් වෙනුවෙන් මගේ වචන කාලේ නාස්ති කරන්නෙත් නෑ කෙන්ජි අයියේ.

ඇගයුමට ස්තුතියි.
හැමදාම මගේ දේවල් කියවලා දාල යන අදහසට බොහොම පිං.
ඔයා අපිට ඉන්න හොඳම සහෘදයෙක්. Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-72930966047179258782014-03-27T10:42:33.750+05:302014-03-27T10:42:33.750+05:30හැමදාම නේද..? සතුටක් ඇත්තෙම නෑ වගේ. හැමදාම නේද..? සතුටක් ඇත්තෙම නෑ වගේ. Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-18471461172428551192014-03-27T10:41:03.607+05:302014-03-27T10:41:03.607+05:30
නෑ නෑ...
වැරදි වැටහීමක ඉන්නේ ඔය.

නෑ නෑ...

වැරදි වැටහීමක ඉන්නේ ඔය. Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-67250769852113088792014-03-27T09:03:04.821+05:302014-03-27T09:03:04.821+05:30ඔන්න ඔය කරගෙන යන විදියට කරගෙන පලයං. උඹ කවි ලියනවා ...ඔන්න ඔය කරගෙන යන විදියට කරගෙන පලයං. උඹ කවි ලියනවා ලස්සනයි.. ජය වේවා..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-15245250844193963612014-03-27T08:53:26.662+05:302014-03-27T08:53:26.662+05:30උඹේ කලින් කවි තරම් නම් මේක රහ නෑ...උඹේ කලින් කවි තරම් නම් මේක රහ නෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-22335718303778570792014-03-27T05:25:13.567+05:302014-03-27T05:25:13.567+05:30>>බොර දිය කළඹා මා අද පිටවෙන්නා<<.........>>බොර දිය කළඹා මා අද පිටවෙන්නා<<......................කතිරෙ ගහන්ට වෙන්ටෑ ....
එල කවි සැට් එක ....සුපිරි....
Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-63945333142470252852014-03-26T22:03:21.298+05:302014-03-26T22:03:21.298+05:30දුක තමයි අප්පා :(දුක තමයි අප්පා :(Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-73048004757932478252014-03-26T21:16:26.277+05:302014-03-26T21:16:26.277+05:30බඩ ගැන නොහිතා රට ගැන හිතා ඡන්දෙ දාන්ට කියනවා ඔන්න....බඩ ගැන නොහිතා රට ගැන හිතා ඡන්දෙ දාන්ට කියනවා ඔන්න..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com