tag:blogger.com,1999:blog-3488103325421646566.post1972171569739405978..comments2023-04-11T21:27:48.087+05:30Comments on හිරු - සඳු : Ex-Alien Song & Medhani Anonymoushttp://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-3488103325421646566.post-82188015223278385612013-12-27T01:28:05.230+05:302013-12-27T01:28:05.230+05:30මෙතන ක්ලික් කරලා ගන්නකො මේ සින්දුව'
මම උමාමෙතන ක්ලික් කරලා ගන්නකො මේ සින්දුව'

මම උමාඋමා(දසුන්)https://www.blogger.com/profile/08471695314902744971noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-32601006926294072872013-12-27T01:25:05.828+05:302013-12-27T01:25:05.828+05:30ලොවෙත්මමත් ඔය සින්දුව ඇහුව...තේරෙන්නේ නෑ ඇයි මේ බන...ලොවෙත්මමත් ඔය සින්දුව ඇහුව...තේරෙන්නේ නෑ ඇයි මේ බනින්නේ කියලා...
පුළුවන් එකෙක් ඉන්නවනම් මේක අහපල්ලකෝ

http://www.themusic.lk/Audio/file%20mp3/Thuje%20Theka%20Thoye%20Janasanam%20-%20Gayan%20Sampath%20(((www.themusic.lk))).MP3
මම මෙයාව දන්නෙත් නෑ....
ලංකාවේ සංගීතය ගැන දුකයි..
ලංකාව සංගීතය අතිනුත් අසරණයි බුදු හාමුදුරුවනේ....උමා(දසුන්)https://www.blogger.com/profile/08471695314902744971noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-71880894195097735892013-08-02T02:30:40.882+05:302013-08-02T02:30:40.882+05:30හ්ම්ම්ම්.. හ්ම්ම්ම්.. හ්ම්ම්ම්.. හ්ම්ම්ම්.. Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-145884157707638732013-08-01T20:45:42.866+05:302013-08-01T20:45:42.866+05:30සිරා කතාව බෙන් ටෙනා. මටත් ඒ කොමෙන්ටු ටික දැක්කම පු...සිරා කතාව බෙන් ටෙනා. මටත් ඒ කොමෙන්ටු ටික දැක්කම පුදුම හිරිකිතයක් දැනුනෙ. අදයි බොර දියට බහින්න වෙලාවක් ලැබුනෙ. බ්ලොග නම් සුපිරි ඈ. අර ට්විටර් කුරුල්ලා චෝයි අනේ... ආසාවේ බැරුවා.

- බස්සි -බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-3621462751452697732013-07-31T20:58:32.925+05:302013-07-31T20:58:32.925+05:30ඇත්තේනම් මේ ගීතයේ අපට “දැනෙන රසයක්“ නම් නැතිවෙන්න ...ඇත්තේනම් මේ ගීතයේ අපට “දැනෙන රසයක්“ නම් නැතිවෙන්න පුළුවන්.එතැනදි ගීතයක රසය විඳන ආකාරය එකිනෙකාට වෙනස්වන්න බවත් අප තේරුම් ගන්නට ඕන. හොඳම උදාහරණේ අප අසන සමහර “හොඳයැයි පිළිගත්“ සිංහල ගීත වල පවා රිද්මය ඔස්සේ හිත ගියත් , ඒවායේ ගැඹුරු තේරුම සොයාගෙන ගියාම අප හිතන දේට වඩා දෙයක් එතන තිබෙනවා .

කෙසේ වෙතත් මෙවන් , අපට කිසිම දෙයක් නොතේරෙන ගීත ගීයක් ලෝකයේ ප්‍රසිද්ධම ගී බවට පත්වුනාද ? PSY වුනත් ලෝකයේ ජනප්‍රිය වෙත්දි එහි තේරුම දැන ගෙන හිටියේ කීදෙනාද ? .ඒත් වාසනාවට ඒ ගීත වල වැඩි දෙනෙක් රිසි රිද්මයක් වත් තිබුණා

මේ දරුවගේ නිර්මාණ උත්සාහය තුල ඒ රිද්මය අපට නොදැනුනා වෙන්නට පුළුවන් . එසේ වු පමණින් , එය අසාර්ථකයි කියමින් නිගරුවට පත් කරනවාට වඩා සුදුසු , ඒ දැරිවියව මීට වඩා හොඳ නිර්මාණයකට යොමු කරවීම කියලයි මට හිතෙන්නෙ .

මේ යුටියුබ් කොමෙන්ට් තුල නම් මට දැනුන දෙයක් , අප කොයි තරම් ලිංගික අසහනයකින් ඉන්නවාද කියන එක , මේ කෙල්ලගේ ගීතයේ “තමන්ට දැනුන වැරැද්දට වඩා“ , ඇගේ කකුල ගැනයි , ඊටත් වඩා , දුරගිය ලිංගික චර්යාවන් ගැනයි කතා කළ කොමෙන්ට්ස් කොයි තරම් නම් තිබුණද ? වාසනාවට බොහොමයක් සිංහලෙන් තිබුණේ , නැත්නම් අපේ රට ගෝත්‍රික රටක් බවට හඟවන්නට උත්සාහ කරන සමහර රටවල දරන උත්සාහයට මේකත් යොදා නොගනීවි යැයි කෙසේ නම් කියන්නට පුළුවන්ද ? මොකද තව දවසකින් දෙකකින් මේ විඩියෝව වර්තාවක් තියන්නත් බැරි නැහැ .

ස්තුතියි ඔබට මහේෂ්https://www.blogger.com/profile/08329669646686744643noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-57873856117936579352013-07-28T16:00:45.350+05:302013-07-28T16:00:45.350+05:30මමත් කලින් ඔය ගැන සැහෙන කනගාටු උනා. නමුත් දැන් නම්...මමත් කලින් ඔය ගැන සැහෙන කනගාටු උනා. නමුත් දැන් නම් හිතෙනවා වපුරපු දේවල් වල අස්වැන්න තමයි ඒ ළමයා නෙලා ගත්තේ කියලා. FM ලයින් වලට දීලා තියන වොයිස් කට් අහපුවාම අපිට අඬන්න හිතෙනවා. itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-55295985977743844592013-07-27T11:22:38.837+05:302013-07-27T11:22:38.837+05:30මේ කෙල්ල මේක හදලා සද්ද නැතුව හිටියා. ඒක ඒ කෙල්ලගෙ ...මේ කෙල්ල මේක හදලා සද්ද නැතුව හිටියා. ඒක ඒ කෙල්ලගෙ කැමත්ත. අද සල්ලි තියෙන හැම එකාම ඔය වගේ ඒවා ටී වී චැනල් වලත් දානවනේ. පිටරට තියෙනවා කිඩ් සෝන්ග්ස් කියලා ගී කලාවක්. මේක වැටෙන්නේ ඒ ඝනයට. හේතුව 18 පහළ අය ලංකාවේ ගනන් ගන්නේ කිඩ්ස්ලා හැටියට.

එහෙම පැත්තක තිබුන ගීතය අරගෙන, ඒකට නිග්‍රහ කරන අයගේ මානසිකත්වය හරිම නින්දා සහගතයි. එකක් අපේ උන් ඉන්ගිරිසි සින්දු අහන්නේ නැති එක. අනික එක්ස්ට්‍රීම් ක්‍රිටිසිසම් කියන එකට යන එක.

මම නම් මේ ගීයේවත් කටහඬේවත් වරදක් දකින්නේ නෑ. මේක විවේචනය කරපු අයගෙන මම ආදරයෙන් ඉල්ලා සිටිනවා. කරුණා කරලා ආෂා බෝස්ලේගේ ගීයක් අහන්න කියලා. බී ඇස් ලත් එක්ක කියන සිංදුවක් තියෙනවනේ. ඒක ලව් සෝන්ග් එකක්. ඒක ඇහුවමත් මට මේ වගේ නරුම සිතිවිලි එනවා. ඒත් ඒ ගීයෙත් මොකක්දෝ ර්සයක් තියෙනවා.

හැබයි හොඳ ක්‍රියේටිව් ක්ටිසිසම් ටිකකුත් දැක්ක. අර පැල් රකින ගොවියගෙ පුතාගේ කොමෙන්ට් එක වගේ ඒවා.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-42030250718645973582013-07-26T23:43:35.657+05:302013-07-26T23:43:35.657+05:30බෙනා ඇත්තටම මුලින්ම මමත් ඒ සින්දුව දැක්ක වෙලාවේ සි...බෙනා ඇත්තටම මුලින්ම මමත් ඒ සින්දුව දැක්ක වෙලාවේ සිනහා උණා. මම නම් ඒක නෑ කියන්නේ නෑ. හැබයි ප්‍රසිද්දියේ කෙනෙක් කුණුහරුප කියන එක අනුමත කරන්න නම් බෑ කොහෙත්ම. ඒවගේම මේ "වයස 15 ක්" කියන කුඩා ගායිකාව වී fm හරහා කියලා තිබ්බ දේවල් අනුව එයා එයාගේ මේ ස්වභාවය ගැන ආඩම්බර වෙනවා කියලා මට හිතෙන්නේ. මිනිහෙකුට අනිත් අය අතරින් වෙනස්ව වැඩක් කලාට කමක් නෑ. ඒත් ඒක සුදුසු නෑ කියද්දී ඒක ගැන පිළිගන්න තරම් නිහතමානී කමක් තියන්නේ ඕනේ. අනිත් අයගේ මතය පිළිගන්න බැරි පුද්ගලයාට යන්න පුළුවන් දුරක් තියනවා. ඒත් තාම එයා පොඩි නේ. තව ටිකක් පරිණත උනොත් එයාට තේරෙයි මේ ලෝකේ තමන්ගේ මතය ගැන කෑ ගහලා ලෝකේ වෙනස් කරන්න හදන එකේ අර්ථ ශුන්‍ය කම. වෙනස් වෙන්න ඕනේ අපි කියලා එයාට තේරෙයි.

ආයෙත් පාරක් කියනවා එතන කුණුහරුප කියන මන්ද මානසික තත්ත්වය ගැන කනගාටුයි. Black Pumahttps://www.blogger.com/profile/05952165370718452436noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-35814437838786778472013-07-26T23:15:53.455+05:302013-07-26T23:15:53.455+05:30මේ වගේ රටක ෆැන්ටසි හීන වල ජීවත් වෙන නපුංසක ඩයල් වල...මේ වගේ රටක ෆැන්ටසි හීන වල ජීවත් වෙන නපුංසක ඩයල් වලින් මීට වඩා දේවල් බලාපොරොත්තු වෙන්ඩ එපා මලයා. මම දැක්කා ඔතන කොමෙන්ට් වලිනුත් කට්ටිය පොර වෙන්ඩ දගලනවා..

ඔතන වැරැද්ද උන්ගෙ විතරක් නෙවෙ. ලංකාව කියන්නෙ මේ වගේ ම්න්ද මානසික ඩයල් වලින් පිරිච්ච උන් කියලා දැන දැනත් , මේ ව්අගේ බගෙට උයපු කෑම හදන නංගිලාගෙයි වැරැද්ද. උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වාhttps://www.blogger.com/profile/07886366065213794838noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-83382538624692623032013-07-26T14:27:50.854+05:302013-07-26T14:27:50.854+05:30මේ ගීය ගැන මා කියවන දෙවන ලිපියයි මේ. ඒ වගේම මලයා උ...මේ ගීය ගැන මා කියවන දෙවන ලිපියයි මේ. ඒ වගේම මලයා උඹේ අදහස් ටික හරිම නිර්ව්‍යාජයි.. ස්තුතියි මේ සටහනටsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-86738259555009549242013-07-26T09:23:42.393+05:302013-07-26T09:23:42.393+05:30කලකිරෙනවා මිනිස්සු ගැන බං......?කලකිරෙනවා මිනිස්සු ගැන බං......?Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-3488103325421646566.post-86036687098859396672013-07-26T07:59:19.755+05:302013-07-26T07:59:19.755+05:30ඔවු බන් .... ? ඔවු බන් .... ? සුදු මහත්තයාhttps://www.blogger.com/profile/00587426861270219777noreply@blogger.com